පසුතල වර්ණ හෝ පසුතල චිත්‍රක අර්ථ දැක්වීම

ඔබට පසුතල වර්ණ හෝ පසුතල චිත්‍රක LibreOffice Writer හි විවිධ විෂය ලෙස අර්ථ දැක්විය හැකියි.

පෙළ අකුරු සඳහා පසුතලයක් යෙදීම

  1. අකුරු තෝරන්න

  2. ආකෘතිය- අකුරු තෝරන්න.

  3. පසුතලය තීර්ව ක්ලික් කර, පසුතල වර්ණය තෝරන්න.

ඡේදයකට පසුතලයක් යෙදීම

  1. ඡේදය තුල කර්සරය තබන්න නැත්නම් ඡේද කිහිපයක් තෝරන්න.

  2. ආකෘතිය- ඡේදය තෝරන්න.

  3. පසුතලය තීරුව පිටුවෙහි, පසුතල වර්ණය හෝ පසුතල චිත්‍රක තෝරන්න.

Tip Icon

To select an object in the background, hold down the key and click the object. Alternatively, use the Navigator to select the object.


වගුවෙහි සියලු කොටස් සඳහා පසුතලයක් යෙදීමට

  1. කර්සරය ඔබේ පෙළ ලේඛනයේ වගුව තුල තබන්න.

  2. Choose Table - Properties.

  3. පසුතලය තීරුව පිටුවෙහි, පසුතල වර්ණය හෝ පසුතල චිත්‍රක තෝරන්න.

  4. සඳහා කොටුවෙහි, දැනට පවතින කොටුවට,පේලියට හෝ මුළු වගුවට යෙදිය යුතු වර්ණය තෝරන්න. ඔබ සංවාද කොටුව විවෘත කිරීමට පෙර කොටු හෝ පේලි කිහිපයක් තෝරා තිබුනේ නම්, කරන ලද වෙනස් කම් ඒ සියල්ලටම යෙදවෙනු ඇති.

Tip Icon

වගුවේ කොටස් සඳහා පසුතල යෙදීමට ඔබට අයිකනය භාවිතා කිරීමට හැකිය.