ස්ව්‍යංක්‍රීයව අක්ෂර වින්‍යාසය පරික්ෂා කිරීම

ඔබට LibreOffice ස්ව්‍යංක්‍රීය වචන පරික්ෂාව ටයිප් කරන අතරතුර කලහැකි අතර වැරදියට ටයිප් කරන ලද වචන රතු පාට රැලි සහිත යටි ඉරකින් සටහන් වේ.

ටයිප් කරන අතරතුර ස්ව්‍යංක්‍රීය වචන පරික්ෂාව සිදුකිරීමට

  1. Choose Tools - Automatic Spell Checking.

  2. රැලි සහිත රතු යටි ඉර පවතින වචනය මත දකුණත් ක්ලික් කර, ලැබෙන ලැයිස්තුවෙන් යෝජනා කරනලද ආදේශන වචනයක් තෝරාගැනීම, හෝ ස්වයංනිවැරදිකරණයඋපමෙනුව.

If you choose a word from the AutoCorrect submenu, the underlined word and the replacement word are automatically added to the AutoCorrect list for the current language. To view the AutoCorrect list, choose Tools - AutoCorrect - AutoCorrect Options, and then click the Replace tab.

එසේම යටින් ඉරි ඇඳි වචනය ඔබේ අභිරුචි ශබ්දකෝෂයට එකතුකර ගැනීමට එක් කරන්න තෝරන්න.

ස්වයං වචන පරික්ෂාවට ලක්වන වචන බැහැරකිරීමට

  1. ඔබට බැහැර කිරීමට අවශ්‍ය වචන තෝරන්න.

  2. මෙනුවක් විවෘත කිරීමට තත්ව තීරුව මත පවතින භාෂා පාලකය ක්ලික් කරන්න.

  3. Choose "None (Do not check spelling)".

නව ඩිරෙක්ටරියක් සාදන්න.

Adding Exceptions to the AutoCorrect List

Checking Spelling and Grammar