රාමුව

එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක පෙළ හෝ වස්තූන් කොලම සැලැස්මක් නිර්මාණය කිරීමට භාවිතා කල හැකි රාමුවක් ඇතුලත් කරයි.

To access this command...

ඇතුලත් කරන්න -රාමුවතෝරන්න

Choose Format - Frame and Object - Properties

විවෘත කරඇතුලත් කිරීම මෙවලම් තීරුව මත ක්ලික් කරන්න

අයිකනය

රාමුවක් අතින් ඇතුලත් කිරීම


To edit a frame, click the border to select it, and then choose Format - Frame and Object - Properties. You can also resize or move a selected frame using special shortcut keys.

රාමුවක් මැකීමට, රාමුවේ මායිම මත ක්ලික් කර, Delete ඔබන්න.

රාමුවක පෙළ ආරම්භයේ හා අවසානයේ කුඩා රතු ඊතල දක්නට හැකි නම් , සෙසු පෙළ හරහා අනුචලනය කිරීමට එම ඊතල භාවිතා කරන්න.

රාමු සංවාද කොටුවේ පූර්ව දර්ශන කොටස තුල, රාමුව නියෝජනය වන්නේ කොල පාට ඍජුකෝණාස්‍රයකින් වන අතර, සමුද්දේශ කොටස රතු ඍජුකෝණාස්‍රයකිනි.

රාමුවේ නැංගුරම "අකුරේ පරිදි" ලෙස වෙනස් කිරීමෙන් ක්‍රියාකාරකම් පූර්ව දර්ශනය කර ගත හැක. "ආධාරක රේඛාව" රතු පාටින ඇඳෙන අතර, "අකුර" වන්නේ ෆොන්ටයේ උසයි. "රේඛාව" වන්නේ, රාමුවත් ඇතුළුව, රේඛාවේ උසයි.

සූචක

Specifies the size and the position of the selected object or frame on a page.

ක්ෂේත්‍ර

Specifies properties for the selected object, graphic or frame.

සූචක

Specify the way you want text to wrap around an object. You can also specify the spacing between the text and the object.

සූචක

Specify the properties of the hyperlink for the selected graphic, frame or OLE object.

වර්ණ

Sets the border options for the selected objects in Writer or Calc.

කණ්ඩායම

Set the background color or graphic.

සිරස් පේළි

Specifies the number of columns and the column layout for a page style, frame, or section.

ක්ෂේත්‍ර

Specifies the macro to run when you click an image, frame, or an OLE object.

Reset

Resets changes made to the current tab to those applicable when this dialog was opened.

ඇතුළු කිරීමේ මෙවලම් බාරය මත අයිකනය:

ලේඛනය තුල ඇදගෙන යා හැකි රාමුවක් නිර්මාණය කරයි. රාමුවේ කොලම ගණන තෝරා ගැනීමට අයිකනය ළඟ ඇති ඊතලය මත ක්ලික් කරන්න.

අයිකනය

රාමුවක් අතින් ඇතුලත් කිරීම

Using Shortcut Keys (LibreOffice Writer Accessibility)

Inserting, Editing, and Linking Text Frames