සුසංගත ගොනුව සංස්කරණය කරන්න

අකාරාදී සූචකයක ඇතුලත් කිරීමට වචන ලැයිස්තුවක් නිර්මාණය හෝ සංස්කරණය කරයි. සුසංගත ගොනුවක් විසින් අකාරාදී සූචකයක සඳහන් කල යුතු වචන, ඒවා ලේඛනයේ ඇතුලත් වෙන පිටු අංක(ය) සහිතව ලැයිස්තු ගත කරයි.

වචනයක් ඇති ස්ථාන ඉස්මතු කිරීමට සොයා ප්‍රතිස්ථාපනය කිරීමේ සංවාද කොටුවේ "සියල්ල සොයන්න" බොත්තම භාවිතා කර, එම වචනය සහ වචනයේ අඩංගු වන ස්ථාන අකාරාදී සූචකයට ඇතුලත් කිරීමට සූචක ඇතුලත් කිරීමේ සංවාද කොටුව විවෘත කරන්න. එහෙත්, ඔබට විවිධ ලේඛන තුල එකම අකාරාදී සූචකය අවශ්‍ය නම්, සුසංගත ගොනුව විසින් සෑම වචනයක්ම එක් වරක් ඇතුලත් කර, ලැයිස්තුව විවිධ වාර ගණනක් භාවිතා කිරීමට ඉඩ දෙනු ඇත.

සුසංගත ගොනු සංස්කරණ සංවාද කොටුවට පිවිසීමට

  1. Choose Insert - Table of Contents and Index - Table of Contents, Index or Bibliography - Type.

  2. In the Type box, select "Alphabetical Index".

  3. In the Options area, select the Concordance file check box.

  4. Click the File button, and then choose New or Edit.

A concordance file contains the following fields:

"Search term" refers to the index entry that you want to mark in the document.

"Alternative entry" refers to the index entry that you want to appear in the index.

The 1st and 2nd Keys are parent index entries. The "Search term" or the "Alternative entry" appears as a subentry under the 1st and 2nd Keys.

"Match case" means that uppercase and lowercase letters are considered.

"Word only" searches for the term as a single word.

Note Icon

To enable the "Match case" or "Word only" options, click in the corresponding cell, and then select the check box.


To create a concordance file without the Edit Concordance File dialog:

Use the following format guidelines when you create a concordance file:

Search term;Alternative entry;1st key;2nd key;Match case;Word only

The entries "Match case" and "Word only" are interpreted as "No" or FALSE if they are empty or zero (0). All other contents are interpreted as "Yes" or TRUE.

උදාහරණය:

For example, to include the word "Boston" in your alphabetical index under the "Cities" entry, enter the following line in the concordance file:

Boston;Boston;Cities;;0;0

This also finds "Boston" if it is written in lowercase letters.

To include the "Beacon Hill" district in Boston under the "Cities" entry, enter the following line:

Beacon Hill;Boston;Cities;