සූචක ඇතුලත් කිරීම යොදන්න

තෝරාගත් පෙළ අන්තර්ගත ඇතුලත් කිරීමේ සූචක හෝ වගු ලෙස සලකුණු කරයි.

To access this command...

Choose Insert - Table of Contents and Index - Index Entry

විවෘත කරඇතුලත් කිරීම මෙවලම් තීරුව මත ක්ලික් කරන්න

අයිකනය

ඇතුලත් කිරීම


To edit an index entry, place the cursor in front of the index field, and then choose Edit - Reference - Index Entry...

ඔබට ඇතුලත් කිරීම් විවෘත කර තෝරාගන්නා අතරතුර සූචි ඇතුලත් කිරීමේ සංවාද කොටුව විවෘතව තබා ගත හැක.

තෝරාගැනීම

සුචිය

Select the index that you want to add the entry to.

ඇතුලත් කිරීම

ලේඛනයේ තෝරාගෙන ඇති පෙළ දර්ශනය කරයි. ඔබට අවශ්‍ය නම්, සූචක ඇතුලත් කිරීම සඳහා වෙනත් නාමයක් භාවිතා කල හැක. ලේඛනයේ තෝරාගත් පෙළ වෙනස් නොවේ.

1වෙනි යතුර

දැනට ඇති තෝරාගැනීම ඔබ මෙහි ඇතුලත් කරන වචනයේ උප ඇතුලත් කිරීමක් කරයි. උදාහරණයකට, ඔබ "ශීතල" තෝරාගෙන, "කාලගුණය" 1වෙනි යතුර ලෙස ඇතුලත් කලහොත්, සූචක ඇතුලත් කිරීම වන්නේ "කාලගුණය, ශීතල" යන්නයි.

2වෙනි යතුර

දැනට ඇති තෝරාගැනීම 1වෙනි යතුරේ උප ඇතුලත් කිරීමක් කරයි. උදාහරණයකට, ඔබ "ශීතල" තෝරාගෙන, "කාලගුණය" 1වෙනි යතුර ලෙස ඇතුලත් කර, "ශීත ඍතුව" 2වෙනි යතුර ලෙස ඇතුලත් කලහොත්, සූචක ඇතුලත් කිරීම වන්නේ "කාලගුණය, ශීත ඍතුව, ශීතල" යන්නයි.

ෆොනටික කියවීම

අදාල ඇතුලත් කිරීමේ ෆොනටික කියවීම ඇතුලත් කරන්න. උදාහරණයකට, ජපාන කන්ජි වචනයකට, කතකානා වචනයක් ලෙස එක් උච්ඡාරණයකට වඩා ඇතිනම්, කතකානා වචනයක් ලෙස නිවැරදි උච්ඡාරණය ඇතුලත් කරන්න. කන්ජි වචනය එවිට වර්ග කෙරෙන්නේ ෆොනටික කියවීම් ඇතුලත් කිරීමට අනුවය. මෙම විකල්පය ලබා ගත හැක්කේ ආසියානු භාෂා සහය ඇතිනම් පමණි.

ප්‍රධාන ඇතුලත් කිරීම

තෝරාගත් පෙල අකාරාදී සූචකයක ප්‍රධාන ඇතුලත් කිරීම කරයිවෙනත්. LibreOffice ප්‍රධාන ඇතුලත් කිරීමේ පිටු අංකය සූචකයේ අනෙකුත් ඇතුලත් කිරීම් වලට වෙනස් ආකෘතියකින් දර්ශනය කරයි.

මට්ටම

Entries using the paragraph format "Heading X" (X = 1-10) can be automatically added to the table of contents. The level of the entry in the index corresponds to the outline level of the heading style.

Note Icon

මෙම විකල්පය ලබා ගත හැක්කේ පටුනට හා පරිශීලක-අර්ථදැක්වූ සූචක ඇතුලත් කිරීම වලට පමණි.


සියළු සමාන පෙල වෙත යොදන්න

තෝරාගත් පෙල ලේඛනය තුල ඇති අනිත් සියළුම ස්ථාන ස්වයංක්‍රීයව සලකුණු කරයි. ශීර්ෂක, පාද තල, රාමු, සහ මාතෘකා තුල ඇති පෙල අදාල වන්නේ නැත.

මෙම සංවාද කොටුව තුල අතින් ඇතුලත් කලඇතුලත් කිරීමක් සඳහා ක්‍රියාව යොදාගත නොහැක.

Tip Icon

පෙළ ඇති සියලුම ස්ථාන සූචකයකට ඇතුලත් කිරීමට, පෙළ තෝරා, සකසන්න -සොයා ප්‍රතිස්ථාපනය කරන්න තෝරා, සියල්ල සොයන්න ක්ලික් කරන්න. ඉන්පසු ඇතුලත් කිරීම් - සූචක හා වගු - ඇතුලත් කිරීම් තෝරා ඇතුලත් කරන්න ක්ලික් කරන්න.


අකුරේ ප්‍රමානය ගලපන්න

Distinguishes between uppercase and lowercase characters.

සම්පූර්ණ වචන පමණ

Searches for whole words or cells that are identical to the search text.

ඇතුළු කරන්න

Marks an index entry in your text.

චසාදමන්න

Closes the dialog.

නව පරිශීලක-අර්ථදැක්වූ සූචකය

ඔබට අභිරුචි සූචකයක් සෑදිය හැකි නව පරිශීලක-අර්ථදැක්වූ සූචකයක් සෑදීමේ සංවාද කොටුව විවෘත කරයි.

නම් කරන්න

නව පරිශීලක-අර්ථදැක්වූ සූචකය සඳහා නාමයක් ඇතුලත් කරන්න. නව සූචකය, ලබා ගත හැකි සූචක හා වගු ලැයිස්තුවට එකතු වේ.

පටුන හා සූචක භාවිතය