පාදසටහන/අක්සටහන

Inserts a footnote or an endnote in the document. The anchor for the note is inserted at the current cursor position. You can choose between automatic numbering or a custom symbol.

The following applies to both footnotes and endnotes.

Footnotes are inserted at the end of a page, and endnotes are inserted at the end of a document.

To access this command...

Choose Insert - Footnote and Endnote - Footnote or Endnote

ප්‍රකරණ මෙනුව විවෘත කර - පාදම් සටහන/අවසන් සටහන (ඇතුලත් කර ඇති පාදම් සටහන් හා අවසන් සටහන් සදහා)තෝරන්න

විවෘත කරඇතුලත් කිරීම මෙවලම් තීරුව මත ක්ලික් කරන්න

අයිකනය

පාදම් තීරුව සෘජුවම ඇතුලත් කරන්න


අංකනය

පාදසටහන් හා අක්සටහන් සඳහා ඔබට භාවිතා කිරීමට අවශ්‍ය අංකන වර්ගය තෝරා ගන්න.

ස්වයංක්‍රීය

ඔබ ඇතුලත් කරන පාදසටහන් හා අක්සටහන් සඳහා පිලිවෙලින් අංක ස්වයංක්‍රීයව යොදයි. ස්වයංක්‍රීය අංකනය සඳහා සැකසුම් වෙනස් කිරීමට, මෙවලම් - පාදසටහන්/Endnotes ක්ලික් කරන්න.

අකුර

Choose this option to define a character or symbol for the current footnote. This can be either a letter or number. To assign a special character, click the button at the bottom.

Choose

පාදසටහන් හෝ අක්සටහන් නැංගුරමක් ලෙස විශේෂ අකුරක් ඇතුලත් කරයි.

වර්ගය

පාදසටහනක් හෝ අක්සටහනක් ඇතුලත් කිරීම තෝරා ගන්න. අක්සටහන් අංකනය, පාදසටහන් අංකනයෙන් වියුක්තය.

පාදසටහන

ලේඛනයේ කර්සරය පවතින ස්ථානයට පාදසටහන් නැංගුරමක් ඇතුලත් කර, පිටුවේ යටින් පාදසටහනක් ඇතුලත් කරයි.

අක්සටහන

ලේඛනයේ කර්සරය පවතින ස්ථානයට අක්සටහන් නැංගුරමක් ඇතුලත් කර, පිටුවේ යටින් අක්සටහනක් ඇතුලත් කරයි.

පාදසටහන් සමඟ වැඩ කිරීමට උපදෙස්.