සූචක ඇතුලත් කිරීම සංස්කරණය කරන්න

තෝරාගත් සූචක ඇතුලත් කිරීම සංස්කරණය කරයි. සූචක ඇතුලත් කිරීම ඉදිරිපස හෝ තුල ක්ලික් කර, මෙම විධානය තෝරාගන්න.

To insert an index entry, select a word in the document, and then choose Insert - Table of Contents and Index - Index Entry.

To access this command...

Choose Edit - Reference - Index Entry...

ප්‍රකරණ මෙනුව විවෘත කර - සුචි නිවේශනයතෝරන්න


තෝරාගැනීම

තෝරාගත් සූචක ඇතුලත් කිරීම සංස්කරණය කරයි.

සුචිය

තෝරා ගත් ඇතුලත් කිරීම අයිති වන සූචක වර්ගය දර්ශනය කරයි. මෙම සංවාද කොටුවේදී ඔබට සූචකයක සූචක වර්ගය වෙනස් කල නොහැක. ඒ වෙනුවට, ඔබ ලේඛනයෙන් සූචක ඇතුලත් කිරීම මකා දමා, නැවත වෙනත් සූචක වර්ගයකින් එය ඇතුලත් කල යුතුය.

ඇතුලත් කිරීම

අවශ්‍යනම් සූචක ඇතුලත් කිරීම සංස්කරණය කරන්න. ඔබ සූත්‍ර ඇතුලත් කිරීම වෙනස් කරන විට, නව පෙල දිස්වන්නේ සූචකයේ වන අතර, ලේඛනයේ සූචක ඇතුලත් කිරීම් නැංගුරම ඇති ස්ථානයේ නොවේ. උදාහරණයකට, ඔබට "මූලික, පොදු බලන්න" වැනි විස්තර සහිත සූචකයක් ඇතුලත් කල හැක.

1වෙනි යතුර

බහුමට්ටම් සූචකයක් නිර්මාණය කිරීමට, පලමු මට්ටමේ සූචක ඇතුලත් කිරීමේ නම යතුරු කරන්න, නැතිනම් ලැයිස්තුවෙන් නමක් තෝරන්න. පවතින සූචක ඇතුලත් කිරීම එකතු වන්නේ මෙම නමට යටිනි.

2වෙනි යතුර

දෙවන මට්ටමේ සූචක ඇතුලත් කිරීමේ නම යතුරු කරන්න, නැතිනම් ලැයිස්තුවෙන් නමක් තෝරන්න. පවතින සූචක ඇතුලත් කිරීම එකතු වන්නේ මෙම නමට යටිනි.

මට්ටම

Changes the outline level of a table of contents entry.

ෆොනටික කියවීම

අදාල ඇතුලත් කිරීමේ ෆොනටික කියවීම ඇතුලත් කරන්න. උදාහරණයකට, ජපාන කන්ජි වචනයකට, කතකානා වචනයක් ලෙස එක් උච්ඡාරණයකට වඩා ඇතිනම්, කතකානා වචනයක් ලෙස නිවැරදි උච්ඡාරණය ඇතුලත් කරන්න. කන්ජි වචනය එවිට වර්ග කෙරෙන්නේ ෆොනටික කියවීම් ඇතුලත් කිරීමට අනුවය. මෙම විකල්පය ලබා ගත හැක්කේ ආසියානු භාෂා සහය ඇතිනම් පමණි.

මකා දමන්න

තෝරාගත් ඇතුලත් කිරීම සූචකයෙන් මකා දමයි. ලේඛනයේ ඇතුලත් කිරීම් පෙල මකා දැමෙන්නේ නැත.

වමට ඇති අවසාන ඊතලය

Jumps to the first index entry of the same type in the document.

Icon

වමට ඇති අවසාන ඊතලය

දකුණට ඇති අවසාන ඊතලය

Jumps to the last index entry of the same type in the document.

Icon

දකුණට ඇති අවසාන ඊතලය

වමට ඇති ඊතලය

Jumps to the previous index entry of the same type in the document.

Icon

වම් ඊතලය

දකුණට ඇති ඊතලය

Jumps to the next index entry of the same type in the document.

Icon

දකුණු ඊතලය

Tip Icon

You can jump quickly to index entries with the සංචාලක තීරුව.