ස්වයං පෙළ

ස්වයං පෙළ නිර්මාණය, සංස්කරණය හෝ ඇතුළු කිරීම සිදු කරයි. ඔබට ආකෘතික පෙළ, රූප සහිත පෙළ, වගු, සහ ශ්‍රේණි ස්වයං පෙළ ලෙස ගබඩා කල හැක. ස්වයං පෙළ ඉක්මනින් ඇතුලත් කිරීමට, ඔබගේ ලේඛනය තුලදී ස්වයං පෙළ සඳහා වන කෙටිමං යතුර ඔබා, ඉන්පසුව F3 ඔබන්න.

Tip Icon

ඔබට ඇතුළු කිරීමේ බාරය මත ස්වයංක්‍රීය පෙළ අයිකනයට පසුව ඇති ඊතලය මත ක්ලික් කර, ඉන්පසු ඇතුලත් කිරීමට අවශ්‍ය ස්වයංක්‍රීය පෙළ තෝරා ගැනීමද සිදු කල හැක.


To access this command...

තෝරන්න සංස්කරණය - ස්වයං පෙළ

+F3

ඇතුල් කිරීමෙ මෙවලම් තීරුව මත ක්ලික් කරන්න

අයිකනය

ස්වයං පෙළ


D'oh! You found a bug (text/swriter/guide/autotext.xhp#autotext not found).

ස්වයං පෙළ

ස්වයංක්‍රීය පෙළ සංවාද කොටුව, ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග හා ඇතුලත් කිරීම් ලැයිස්තු ගත කර පෙන්වයි.

යතුරු කිරීමේදී නමේ ඉතුරු කොටස යෝජනා කිරීමක් ලෙස පෙන්වන්න

ඔබ වචනයක පලමු අකුරු තුන ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමකට ගැලපෙන පරිදි යතුරු කල පසු එම වචනය සම්පූර්ණ කිරීම සඳහා සහය උපදෙසක් පෙන්වයි. මෙම යෝජනාව අනුමත කිරිම සඳහා Enter ඔබන්න.ඔබ යතුරු කල අකුරු ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් එකකට වඩා ගැලපෙන්නේ නම්, CTRL+TAB ඔබා එම ඇතුලත් කිරීම් ඉදිරියට යා හැක. උදාහරණයකට, ව්‍යාජ පෙළක් ඇතුලත් කිරීම සඳහා, "Dum" යතුරු කර, Enter ඔබන්න.

To display the list in reverse order, press +Shift+Tab.

නම් කරන්න

දැනට තෝරාගෙන ඇති ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමේ නම ලැයිස්තු කර පෙන්වයි. ඔබ ලේඛනයේ පෙළ තෝරාගත්තේ නම්, නව ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමේ නම යතුරු කර, ස්වයංක්‍රීය පෙළ බොත්තම ඔබා, ඉන්පසු නව තෝරාගන්න.

කෙටිමං යතුර

තෝරා ගත් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම සඳහා වන කෙටිමං යතුර පෙන්වයි. ඔබ නව ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් නිර්මාණය කරන්නේ නම්, එම ඇතුලත් කිරීම සඳහා භාවිතා කිරීමට අවශ්‍ය කෙටිමං යතුර යතුරු කරන්න.

ලැයිස්තු කොටුව

ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග ලැයිස්තු ගත කර පෙන්වයි. ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් ප්‍රවර්ගයක දර්ශනය කිරීමට, ප්‍රවර්ගය මත දෙවරක් ක්ලික් කරන්න. නැතිනම් ප්‍රවර්ගයට ඉදිරිපස ඇති එකතු කිරීමේ ලකුණ (+) මත ක්ලික් කරන්න. ලේඛනයට ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් යෙදීමට, ලැයිස්තුවෙන් ඇතුලත් කිරීම තෝරා, ඇතුලත් කරන්න ක්ලික් කරන්න.

Tip Icon

ඔබට ස්වයංක්‍රීය පෙළ එක් ප්‍රවර්ගයක සිට අනෙක් ප්‍රවර්ගයට ගෙනැවිත් දැමිය හැක.


ඇතුළු කරන්න

තෝරාගෙන ඇති ස්වයංක්‍රීය පෙළ ලේඛනයට ඇතුලත් කරයි.

Note Icon

ඔබ ආකෘතික නොවන ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් පරිච්ඡේදයට යෙදුවහොත්, එම පරිච්ඡේදයේ ශෛලියට එය ආකෘතිකගත කෙරේ.


චසාදමන්න

Closes the dialog and saves all changes.

ස්වයං පෙළ

අමතර ස්වයංක්‍රීය පෙළ විධාන, (උදාහරණයකට, ලේඛනයේ පෙළ තෝරාගැනීමකින් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් නිර්මාණය කිරීම වැනි) දර්ශනය කිරීම සඳහා ක්ලික් කරන්න.

නව

ඔබ ලේඛනයේ කල තෝරාගැනීමෙන් නව ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් නිර්මාණය කරයි. මෙම ඇතුලත් කිරීම දැනට තෝරාගෙන ඇති ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ගයට එකතු කෙරේ.මෙම විධානය දැකීමට පෙර ඔබ නමක් ඇතුලත් කල යුතුය.

නව (පෙළ පමණයි)

Creates a new AutoText entry only from the text in the selection that you made in the current document. Graphics, tables and other objects are not included. You must first enter a name before you see this command.

පිටපත් කරන්න

තෝරාගත් ස්වයංක්‍රීය පෙළ පසුරු පුවරුවට පිටපත් කරයි.

ප්‍රතිස්ථාපනය කරන්න

මෙම ලේඛනයේ සිදු කල තෝරා ගැනීමෙන්, තෝරාගෙන ඇති ස්වයංක්‍රීය පෙළ අන්තර්ගතය ප්‍රතිස්ථාපනය කරයි.

නැවත නම් කරන්න

තෝරාගත් ස්වයංක්‍රීය පෙළේ නම වෙනස් කල හැකි, ස්වයංක්‍රීය පෙළ නැවත නම් කිරීමේ සංවාද කොටුව විවෘත කරයි.

මකන්න

තොරගත් අංගය හෝ අංග මකන්න, ස්ඊර කිරීමකින් තොරව .

සංස්කරණය කරන්න

වෙනත් ලේඛනයක සංස්කරණය කිරීම සඳහා, තෝරාගත් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම විවෘත කරයි. ඔබට අවශ්‍ය වෙනස් කම් සිදු කර, ගොනු- ස්වයංක්‍රීය පෙළ සුරකින්න තෝරන්න, ඉන්පසු ගොනු - වසා දමන්න තෝරන්න.

මැක්‍රෝ

තෝරා ගත් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමට මැක්‍රෝ ඇමිණිය හැකි, මැක්‍රෝ අනුයුක්ත කිරීමේ සංවාද කොටුව විවෘත කරයි.

ඔබ නිර්මාණය කරන ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් වල ඇතැම් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් වලට සම්බන්ධිත මැක්‍රෝ ද භාවිතා කල හැක. ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් "පෙළ පමණක්" විකල්පය සමග නිර්මාණය කල යුතුය. උදාහරණයකට, ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක <field:company> වදන් පෙළ ඇතුලත් කරන්න. එවිට LibreOffice විසින් වදන් පෙළ, අනුරූප දත්ත ගබඩා ක්ෂේත්‍රයේ අන්තර්ගතයෙන් ප්‍රතිස්ථාපනය කරනු ඇත.

ආනයනය කරන්න

ඔබට ආනයනය කිරීමට අවශ්‍ය ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් අඩංගු, MS 97/2000/XP Word ලේඛන හෝ අච්චු තෝරාගත හැකි සංවාද කොටුවක් විවෘත කරයි.

ප්‍රවර්ග

ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග එකතු කිරීම, නැවත නම් කිරීම, හෝ මකා දැමීම සිදු කරයි.

ප්‍රවර්ග සංස්කරණය කරන්න

ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග එකතු කිරීම, නැවත නම් කිරීම, හෝ මකා දැමීම සිදු කරයි.

ප්‍රවර්ගය

තෝරාගත් ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ගයේ නම දර්ශනය කරයි. ප්‍රවර්ගයේ නම වෙනස් කිරීමට, නව නමක් යතුරු කර, නැවත නම් කරන්න ක්ලික් කරන්න. නව ප්‍රවර්ගයක් නිර්මාණය කිරීමට, නමක් යතුරු කර, නව ක්ලික් කරන්න.

පථය

තෝරාගත් ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග ගොනු අඩංගු නාමාවලියේ පථය පෙන්වයි. ඔබ ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ගයක් නිර්මාණය කරන්නේ නම්, ප්‍රවර්ග ගොනු සුරැකීමට අවශ්‍ය ස්ථානය තෝරන්න.

නව

නාම කොටුවේ ඔබ ඇතුලත් කරන ලද නම භාවිතා කර නව ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ගයක් නිර්මාණය කරයි.

නැවත නම් කරන්න

තෝරා ගත් ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග නාමය නාම කොටුවේ ඔබ ඇතුලත් කරන නම වෙත වෙනස් කරයි.

තෝරා ගැනීම් ලැයිස්තුව

පවතින ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග හා අනුරූප පථ ලැයිස්තු ගත කර පෙන්වයි.

මකන්න

තොරගත් අංගය හෝ අංග මකන්න, ස්ඊර කිරීමකින් තොරව .

පථය

ඔබට ස්වයංක්‍රීය පෙළ ගබඩා කිරීමට අවශ්‍ය නාමාවලිය තෝරාගත හැකි, පථ සංස්කරණ සංවාද කොටුව විවෘත කරයි.

නව ස්වයංක්‍රීය පෙළ නාමාවලියකට පථයක් එකතු කිරීමට, ස්වයංක්‍රීය පෙළසංවාද කොටුවේ පථ බොත්තම මත ක්ලික් කරන්න. .

සබැඳි සාපේක්ෂව සුරකින්න

ස්වයංක්‍රීය පෙළ නාමාවලියක් තුල LibreOffice සබැඳි ඇතුලත් කරනා ආකාරය සකස් කිරීමට මෙම කොටස භාවිතා කරන්න.

ගොනු පද්ධතිය

ඔබගේ පරිගණකය තුල ඇති ස්වයංක්‍රීය පෙළ නාමාවලි සඳහා ඇති සබැඳි සාපේක්ෂ වේ.

අන්තර්ජාලය

අන්තර්ජාලය තුල ඇති ගොනු සඳහා වන සබැඳි සාපේක්ෂ වේ.