පිටු පෙරදසුන

මුද්‍රිත පිටුවේ පෙරදසුනක් දර්ශනය කරයි නැතිනම් පෙරදසුන වසා දමයි.

To access this command...

Menu File - Print Preview

අයිකනය

Print Preview


ලේඛනයේ පිටු හරහා ස්ක්‍රෝල් කිරීමට හෝ ලේඛනය මුද්‍රණය කිරීමට පිටු පෙරදසුන් තීරුවේ අයිකන භාවිතා කරන්න.

පිටු හරහා ස්ක්‍රෝල් කිරීමට ඔබට Page Up සහ Page Down යතුරු ද භාවිතා කල හැක.

Note Icon

ඔබ පෙර දසුනේ සිටිනා විට ලේඛනය සැකසීමට නොහැක.