සූත්‍ර කෙටි මං යතුර

සූත්‍ර සෑදීමට නිශ්ෂිත කෙටි මං යතුරු ලැයිස්තුවක් මෙම කොටසේ ඇතුලත්ව ඇත.

සාමාන්‍ය කෙටි මං යතුරුLibreOffice යොදන්න.

සූත්‍ර ශ්‍රිත සඳහා කෙටි මං යතුරු

යෝග්‍ය විධාන වලට මතු සඳහන් කෙටි මං යතුරු සංස්කරණය කරන්න සහ පෙනුම මෙනු.

F3

ඊළඟ දෝෂය

Shift+F3

පෙර දෝෂය

F4

ඊළඟ සලකුණ

Shift+F4

පෙර සලකුණ

F9

යාවත්කාල කිරීම

Navigation in the Elements pane

වම හෝ දකුණු ඊතලය

ඊළඟ වර්ගයට හෝ ක්‍රියාවට මාරු වීමට වම හෝ දකුණු ඊතලය භාවිතා ක‍රන්න.

Enter key

වර්ගයක් තෝරන්න (වර්ගය තුල) හෝ ශ්‍රිතයක් අතුලත් ක‍රන්න විධාන කවුළු (වර්ගය තුල).

Tab

පළමු වර්ගයේ අයිතමයෙන් වර්ගවල පළමු ශ්‍රිතයට පනින්න.

Shift+Tab

අවසන් වර්ගයේ අයිතමයෙන් වර්ගවල අවසන් ශ්‍රිතයට පනින්න.