ආකෘති තීරැව

The Drawing bar contains frequently used editing tools. Click the arrow next to an icon to open a toolbar that contains additional commands.

You can view the Drawing bar also from a text document or spreadsheet. The set of visible icons can be slightly different according to the current document type.

තෝරන්න

පවතින ස්ලයිඩයේ ඇති වස්තුවක් තේරීමට, ඇඳීම්තීරුවේ තෝරන මෙවලම (සුදු ඊතලය) මත ක්ලික් කර අනතුරුව අදාල වස්තුව මත ක්ලික් කරන්න.

වස්තු එකකට වඩා තේරීමට, ඔබ ක්ලික් කරන අතරතුර ෂිෆ්ට් යතුර දිගටම ඔබාගෙත සිටින්න.

වස්තුවකට පිටුපසින් ඇති තවත් වස්තුවක් තේරීමට , යතුර ඔබාගෙන අනතුරුව වස්තුව ක්ලික් කරන්න. එකමත ඇති ඊළඟ වස්තුව තේරීමට , යතුර ඔබාගෙන යළි ක්ලික් කරන්න. යළි පෙර තේරූ වස්තවම යළි තේරීමට ෂිෆ්ට් යතුර සහ , යතුරද එකවර ඔබාගෙන සිටිමින් වස්තුව මත ක්ලික් කරන්න.

තෝරාගත් වස්තුවකට පෙළ එක් කිරීමට, වස්තුව දෙවරක් ක්ලික්කර යතුරු ලියනය කිරීම හෝ පෙළ එක් කිරීම කරන්න

තෝරාගැනීම අවලංගු කිරීමට, තෝරාගන්නා ලද වස්තුවෙන් පිටත ක්ලික් කරන්න.

By double-clicking a tool, you can use it for multiple tasks. If you call the tool with a single-click, it reverts back to the last selection after completing the task.

වරණ ප්‍රකාරය

Allows you to select objects in the current document.

 නිරූපකය

තෝරාගැනීම

ඍජුකෝණාශ්‍රය

ඔබ දැනට සිටින ලේඛනයේ වර්ණයෙන්/රටාවෙන් පිරුණ සෘජුකෝණාස්‍රයක් අඳියි. සෘජුකෝණාස්‍රයේ මුල්ලක් පිහිටිය යුතු ස්ථානය ක්ලික් කර ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඇඳෙන තෙක් ඇදගෙන යන්න. ඇඳීමට අවශ්‍ය සම චතුරස්‍රයක් නම් ඇදගෙන යන අතරතුර ෂිෆ්ට් යතුර ඔබාගෙන සිටින්න.

ප්‍රතිරුව

සෘජුකෝනාශ්‍රය

ඉලිප්සය

ඔබ දැනට සිටින ලේඛනයේ වර්ණයෙන්/රටාවෙන් පිරුණ ඕවලයක් අඳියි. එය පිහිටිය යුතු ස්ථානය ක්ලික් කර ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඇඳෙන තෙක් ඇදගෙන යන්න. ඇඳීමට අවශ්‍ය වෘත්තයක් නම් ඇදගෙන යන අතරතුර ෂිෆ්ට් යතුර ඔබාගෙන සිටින්න.

ප්‍රතිරුව

ඉලිප්සය

පෙළ

ඔබ දැනට සිටින ලේඛනයේ ඔබ ක්ලික් කරන ස්ථානයක පාඨ කොටුවක් අඳියි. ලේඛනයේ ඕනෑම තැනක ක්ලික් කර, ඔබට අවශ්‍ය පෙළ යතුරුලියනය කිරීම හෝ ඇලවීම කරන්න.

අයිකනය

පෙළ

පෙළ

The Curve icon on the Drawing bar opens the Lines toolbar, where you can add lines and shapes to the current slide.

ප්‍රතිරුව

වක්‍රය

සම්බන්ධක

අයිකනය

සම්බන්ධකය

Open the Connectors toolbar, where you can add connectors to objects in the current slide. A connector is a line that joins objects, and remains attached when the objects are moved. If you copy an object with a connector, the connector is also copied.

Lines and Arrows

Opens the Arrows toolbar to insert lines and arrows.

ත්‍රිමාණ වස්තු

Opens the 3D Objects toolbar. The objects are three dimensional, with depth, illumination, and reflection. Each inserted object initially forms a 3D scene. You can press F3 to enter the scene. For these 3D objects, you can open the 3D Effects dialog to edit the properties.

අයිකනය

ත්‍රිමාණ වස්තු

ලකුණ ආකාර

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Basic Shapes

ලකුණ ආකාර

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

ලකුණ ආකාර

Block Arrows

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Block Arrows

Flowchart

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Flowcharts

Callouts

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Callouts

Stars and Banners

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

අයිකනය

Stars

ලකුණු

ඔබගේ චිත්‍රයෙහි ඇති ලකුණු කළ ස්ථාන සංස්කරණය කිරීමට ඉඩ ලබා දේ.

ඇලවුම් ලකුණු

ඔබගේ චිත්‍රයේ ඇලවුම් ලකුණු සංස්කරණය සදහා ඔබට ඉඩ ලබා දේ.

Fontwork

Opens the Fontwork dialog from which you can insert styled text not possible through standard font formatting into your document.

අයිකනය

Fontwork Gallery

ගොනුවෙන්

Inserts an image into the current document .

අයිකනය

Image

පෙළ

අයිකනය

ඇතුළු කරන්න

කරකවන්න

වස්තුව කැරකැවීම සදහා මෙම මෙවලම භාවිතා කරන්න.

අයිකනය

Rotate

එල්ලයට

Modifies the alignment of selected objects.

ප්‍රතිරුව

එල්ලයට

පේළි

Changes the stacking order of a selected object.

ප්‍රතිරුව

පෙළ ගැසීම

නෙරුම සක්‍රිය/අක්‍රිය

‍තෝරා ඇති වස්තුන් සදහා ත්‍රිමාණ බලපෑම සක්‍රීය සහ අක්‍රීය කිරීමට භාවිතා කල හැක.

Animation Pane

Assigns effects to selected objects.

අයිකන

රුචි සජිවීකරණය

අන්තර්ක්‍රියාව

Defines how the selected object behaves when you click on it during a slide show.

අයිකනය

අන්තර්ක්‍රියාව