කෙටි මාර්ග LibreOffice කාවැද්දීම සඳහා

පහත LibreOffice කාවැද්දීම කෙටි මාර්ග ලැයිස්තුව.

ඒවාගේම ඔබට සූත්‍ර යතුරුවලසාමාන්‍ය කෙටි මාර්ග in LibreOffice.

Note Icon

Some of the shortcut keys may be assigned to your desktop system. Keys that are assigned to the desktop system are not available to LibreOffice. Try to assign different keys either for LibreOffice, in Tools - Customize - Keyboard, or in your desktop system.


LibreOffice කාවැද්දීම සඳහා භාවිතා කළ හැක

කෙටි මාර්ග යතුරු

ප්‍රයෝග

F2

පාඨය සංස්කරණය කරන්න

F3

Enter Group.

+F3

Exit Group.

Shift+F3

අනුපිටපත

F4

පිහිටීම සහ විශාලත්වය

F5

ස්ලයිඩ දර්ශනය නරඹන්න.

+Shift+F5

තරණ සහායක

F7

අක්ෂරවින්‍යාසය පරීක්ෂා කරන්න

+F7

සම තේරුම්

F8

සංස්කරණ තැන්

+Shift+F8

පාඨය රාමුවට ගළපන්න

+F3

Styles


ස්ලයිඩ දර්ශනයේ කෙටි මාර්ග

කෙටි මාර්ග යතුරු

ප්‍රයෝග

ඉවත්වන්න

ස්ලයිඩ දර්ශනයේ අවසානය

Spacebar යතුර හෝ Right arrow යතුර හෝ Down arrow යතුර හෝ Page Down යතුර හෝ Enter යතුර හෝ Return යතුර හෝ N යතුර

ඊළඟ ප්‍රයෝගය ක්‍රියත්මක කරන්න (තිබේනම්, නැත්හොත් ඊළඟ ස්ලයිඩයට යන්න).

+Page Down

ප්‍රයෝග ක්‍රියාත්මක නොකර ඊළඟ ස්ලයිඩයට යන්න.

[අංකය] + Enter යතුර

ස්ලයිඩයට යෑමට ස්ලයිඩයේ අංකය ලියා Enter යතුර ඔබන්න

Left arrow යතුර හෝ Up arrow යතුර හෝ Page Up යතුර හෝ Backspace යතුර හෝ P යතුර

කලින් වූ ප්‍රයෝගය නැවත ක්‍රියාත්මක කරන්න. කලින් වූ ප්‍රයෝග නොමැතිනම් කලින් ස්ලයිඩය පෙන්වන්න.

+Page Up

ප්‍රයෝග ක්‍රියාත්මක නොකර කලින් ස්ලයිඩයට යන්න.

නිවස

ස්ලයිඩ දර්ශනයේ පළමු ස්ලයිඩයට පනින්න.

අවසානය

ස්ලයිඩ දර්ශනයේ අවසාන ස්ලයිඩයට පනින්න.

+ ධන යතුර

කලින් ස්ලයිඩයට යන්න.

+ ධන යතුර

ඊළඟ ස්ලයිඩයට යන්න.

B යතුර හෝ .

ඊළඟ යතුරු හෝ mouse wheel සිදුවීම වනතුරු කළු තිරය පෙන්වන්න.

W යතුර හෝ,

ඊළඟ යතුරු හෝ mouse wheel සිදුවීම වනතුරු සුදු තිරය පෙන්වන්න.


සාමාන්‍ය පෙනුමෙහි කෙටි මාර්ග යතුරු

කෙටි මාර්ග යතුරු

ප්‍රයෝග

ධන(+) යතුර

විශාල කරන්න.

සෘණ(-) යතුර

කුඩා කරන්න.

වතාවක්(×) (number pad) යතුර

පිටුව කවුළුවට ගළපන්න.

බෙදීම(÷) (number pad) යතුර

පවත්නා තෝරාගැනීම විශාල කරන්න.

Shift++G යතුර

තෝරාගත් වස්තූන් සමූහ කරන්න.

Shift++A යතුර

තෝරාගත් සමූහය බිඳලන්න.

+ ධන යතුර

තනි වස්තුවක් සංස්කරණය කළ හැකිවන පරිදි සමූහය ඇතුලු කරන්න. සාමාන්‍ය පෙනුමට යාමට සමූහයෙන් පිටත ක්ලික් කරන්න.

Shift++G යතුර

තෝරාගත් වස්තූන් එක් කරන්න.

Shift++G යතුර

තෝරාගත් වස්තුව වෙන් කරන්න. මෙම විධානය ක්‍රියාත්මක වන්නේ කලින් වස්තූන් එක් කිරීමෙන් සාදාගත් වස්තු වලට පමණි.

+ ධන යතුර

මුලටම ගෙනෙන්න.

+ ධන යතුර

ඉදිරියට ගෙනෙන්න.

+ ධන යතුර

පසුපසට ගෙනෙන්න.

+ ධන යතුර

පසුපසටම යවන්න.


Shortcut Keys when Editing Text

කෙටි මාර්ග යතුරු

ප්‍රයෝග

+Enter

Soft hyphens; hyphenation set by you.

+Shift+F5

Non-breaking hyphen (is not used for hyphenation)

+Shift+F5

Non-breaking spaces. Non-breaking spaces are not used for hyphenation and are not expanded if the text is justified.

Shift+Enter

Line break without paragraph change

Arrow Left

Move cursor to left

Shift+Arrow Left

Move cursor with selection to the left

යතුර

Go to beginning of word

+Shift+ක්ලික් කරන්න

Selecting to the left word by word

Arrow Right

Move cursor to right

Shift+Arrow Right

Move cursor with selection to the right

+Page Up

Go to start of next word

+Shift+ක්ලික් කරන්න

Selecting to the right word by word

ඉහළ සරය

Move cursor up one line

Shift+Arrow Up

Selecting lines in an upwards direction

+Page Up

Move cursor to beginning of the previous paragraph

+Shift+ක්ලික් කරන්න

Select to beginning of paragraph. Next keystroke extends selection to beginning of previous paragraph

පහළ සරය

Move cursor down one line

Shift+Arrow Down

Selecting lines in a downward direction

+Page Down

Move cursor to end of paragraph. Next keystroke move cursor to end of next paragraph

+Page Down

Select to end of paragraph. Next keystroke extends selection to end of next paragraph

+F3

Go to beginning of line

+F3

Go and select to the beginning of a line

+F3

Go to end of line

+F3

Go and select to end of line

+F3

Go to start of text block in slide

+F3

Go and select text to start of text block in slide

+F3

Go to end of text block in slide

+F3

Go and select text to end of document

යතුර

Delete text to end of word

+Page Up

Delete text to beginning of word

In a list: delete an empty paragraph in front of the current paragraph

+Shift+F5

Delete text to end of sentence

+Shift+F5

Delete text to beginning of sentence


කෙටි මාර්ග LibreOffice කාවැද්දීම සඳහා

කෙටි මාර්ග යතුරු

ප්‍රයෝග

Arrow යතුර

තෝරාගත් වස්තුව හෝ පිටු පෙනුම ඊතලය දක්වන දිශාවට ගෙනයන්න.

+ ධන යතුර

පිටු පෙනුම වටා සැරිසරන්න.

Shift + අදින්න

තෝරාගත් වස්තුවේ තිරස් හා සිරස් චලන සීමා කරන්න.

+ drag (with Copy when moving option active)

යතුර ඔබාගෙන, වස්තුවේ පිටපතක් සෑදීමට අදින්න.

යතුර

යතුර ඔබාගෙන, වස්තුවේ පරිමාණය වෙනස් කිරීමට වස්තුවේ මැද සිට අදින්න.

යතුර+ක්ලික් කරන්න

දැනට තෝරාගෙන ඇති වස්තුවේ පිටුපස ඇති වස්තුව තෝරන්න.

+Shift+ක්ලික් කරන්න

දැනට තෝරාගෙන ඇති වස්තුවේ ඉදිරිපස ඇති වස්තුව තෝරන්න.

Shift+ක්ලික් කරන්න

යාබද අංග හෝ පඨයන් තෝරන්න. තේරීමේ ආරම්භය මත ක්ලික් කරන්න, තේරීමේ අවසානය දක්වා අදින්න, ක්ලික් කර අදින තුරු Shift ඔබාගෙන සිටින්න.

Shift+අදින්න (පරිමාණය වෙනස් වන විට)

වස්තුවේ සමානුපතය සැකසැන පරිදි අදිමින් පරිමාණය වෙනස් කරන විට Shift යතුර ඔබාගෙන සිටින්න.

Tab යතුර

වස්තූන් නිර්මාණය කල අනුපිළිවෙලට වස්තූන් තෝරන්න.

Shift+Tab

වස්තූන් නිර්මාණය කල අනුපිළිවෙල් ආපස්සට වස්තූන් තෝරන්න.

ඉවත්වන්න

පවත්නා රීතියෙන් ඉවත්වන්න.

පිවිසෙන්න

නව ඉදිරිපත් කිරීමක ආදේශක වස්තුවක් සක්‍රීය කරන්න (රාමුව තෝරා ඇත්නම් පමණි).

+Enter

ස්ලයිඩය මත් ඊළඟ පාඨ වස්තුව වෙත ගමන් කරන්න.

පාඨ වස්තූන් ස්ලයිඩය මත නොමැතිනම්, හෝ අවසාන පාඨ වස්තුව මතට පිවිසියේනම්, පවත්නා ස්ලයිඩයට පසුව නව ස්ලයිඩයක් ආරම්භ වෙයි. නව ස්ලයිඩයේ ආකෘතිය පෙර ස්ලයිඩයේ ආකෘතියම වෙයි.

PageUp

පෙර ස්ලයිඩයට යොමුවන්න. මුල් ස්ලයිඩයේ ක්‍රියාකාරිත්වයක් නොමැත.

PageDown

ඊළඟ ස්ලයිඩයට යොමුවන්න. අවසාන ස්ලයිඩයේ ක්‍රියාකාරිත්වයක් නොමැත.


ස්ලයිඩ තෝරනයේ යතුරු පුවරුව මඟින් තරණය කිරීම

කෙටි මාර්ග යතුරු

ප්‍රයෝග

Home/End

Set the focus to the first/last slide.

Left/Right arrow keys or Page Up/Down

Set the focus to the next/previous slide.

පිවිසෙන්න

Change to Normal Mode with the active slide.


Using Shortcut Keys in LibreOffice Impress

Shortcuts (LibreOffice Accessibility)