ස්ලයිඩ දර්ශන පිහිටුවීම්

කුමන ස්ලයිඩයෙන් අරඹා, ඔබගේ ස්ලයිඩ ඉදිරියට යන අයුරු, ඉදිරිපත් කිරීමේ මාදිළිය සහ දක්වනයේ මනාපයන් ආදී ඔබගේ ස්ලයිඩ දර්ශනයේ පිහිටුවීම් නිරණය කරයි.

To access this command...

ස්ලියඩ දැක්ම - ස්ලයිඩ දැක්ම සිටුවම් තෝරන්න


පරාසය

ස්ලයිඩ දර්ශනයේ කුමන ස්ලයිඩ ඇතුළ් කළ යුතු දැයි දක්වයි.

සියලු ස්ලයිඩ

ඔබගේ ස්ලයිඩ දර්ශනයේ සියලු ස්ලයිඩ ඇතුළ් කරයි.

සිට:

ආරම්භක ස්ලයිඩයේ අංකය දක්වන්න.

අභිමත ස්ලයිඩ දර්ශනය

Runs a custom slide show in the order that you defined in Slide Show - Custom Slide Show.

Presentation Mode

ස්ලයිඩ දර්ශනයේ මාදිලිය තෝරන්න

Full screen

සම්පූර්ණ තිරය සහිත ස්ලයිඩයක් දක්වයි.

In a window

ස්ලයිඩ දර්ශනය LibreOffice වැඩ සටහන් කවුළුවේ ධාවනය වේ.

Loop and repeat after

ඔබ දැක් වූ තාවකාලික ව නැවැත්වීමේ කාලයෙන් පසු ස්ලයිඩ දර්ශනය නැවත ආරම්භ වේ. ආරම්භක හා අවසන් ස්ලයිඩය අතර තාවකාලික ව නැවැත් වූ ස්ලයිඩය පෙන්වයි. දර්ශනය නැවැත්වීමට Esc යතුර ඔබන්න.

තාවකාලික ව නැවැත්වීමේ කාල සීමාව

Enter the duration of the pause before the slide show is repeated. If you enter zero, the show restarts immediately without showing a pause slide.

Show logo

Displays the LibreOffice logo on the pause slide. The logo cannot be exchanged.

අභිරුචි

Change slides manually

Slides never change automatically when this box is selected.

Mouse pointer visible

Shows the mouse pointer during a slide show.

Mouse pointer as pen

Changes the mouse pointer to a pen which you can use to draw on slides during the presentation.

Note Icon

Anything you write with the pen will appear in your slides after exiting the slideshow. The properties of the pen can be changed by choosing the Pen Width or Change pen Color command in the context menu of the running slide show.


Animations allowed

Displays all frames of animated GIF files during the slide show. If this option is not selected, only the first frame of an animated GIF file is displayed.

Change slides by clicking on background

Advances to the next slide when you click on the background of a slide.

Presentation always on top

The LibreOffice window remains on top during the presentation. No other program will show its window in front of your presentation.

Multiple Displays

By default the primary display is used for slide show mode. If the current desktop is displayed on more than one display, you can select which display to use for full screen slide show mode. If the current desktop spans only one display, or if the multi display feature is not supported on the current system, you cannot select another display.

Presentation display

Select a display to use for full screen slide show mode.

If the system allows the user to span a window over all available displays, you can also select "All displays". In this case the presentation is spanned over all available displays.

Note Icon

This setting is saved in the user configuration and not inside the document.