ත්‍රිමාණ සැකසුම්

තෝරාගත් ත්‍රිමාණ වස්තූන් හී ත්‍රිමාණ සැකසුම් මෙවලම් තීරු පාලක වත්කම්.

නෙරුම සක්‍රීය/අක්‍රීය

තෝරාගත් වස්තූන් සඳහා ත්‍රිමාණ සැරසිලි සක්‍රීය හා අක්‍රීය කරන්න.

පහළට ඇල කිරීම

තෝරාගත් වස්තුව අංශක 5කින් පහළට හරවන්න.

ඉහළට ඇලකිරීම

තෝරාගත් වස්තුව අංශක 5කින් ඉහළට හරවන්න.

වමට ඇලකිරීම

තෝරාගත් වස්තුව අංශක 5කින් වමට හරවන්න.

දකුණට හරවන්න

තෝරාගත් වස්තුව අංශක 5කින් දකුණට හරවන්න.

ගැඹුර

නෙරුම් ගැඹුරු කවුළුව විවෘත කරයි.

Select an extrusion depth.

නෙරුම් ගැඹුරක් ඇතුළත් කරන්න

දිශාව

නෙරුම් දිශා කවුළුවක් විවෘත කරයි.

දිශාවක් තෝරන්න.

Select a perspective or parallel extrusion method.

ආලෝකකරණ

ආලෝකකරණ නෙරවුම් වින්ඩෝව විවෘත කරයි

Select a lighting direction.

Select a lighting intensity.

මුහුණත

නෙරවුම් මුහුණත් වින්ඩෝව විවෘත කරන්න

Select a surface material or a wireframe display.

ත්‍රිමාණ වර්ණය

නෙරවුම් වර්ණ මෙවලම්තීරුව විවෘත කරන්න