නිල්

Allows to crop the display of an inserted picture. Only the display gets cropped, the inserted picture is not changed. A picture must be selected to enable cropping.

In Impress and Draw no dialog is shown when you click the icon, but you see eight cropping handles. Open the context menu of a selected picture and choose Crop Image, if you want to use the dialog for cropping.

Drag any of the eight cropping handles to crop the picture.

නිරෑපකය

Crop

Crop

Use this area to trim or scale the selected graphic, or to add white space around the graphic.

Keep scale

Maintains the original scale of the graphic when you crop, so that only the size of the graphic changes.

Keep image size

Maintains the original size of the graphic when you crop, so that only the scale of the graphic changes. To reduce the scale of the graphic, select this option and enter negative values in the cropping boxes. To increase the scale of the graphic, enter positive values in the cropping boxes.

වම

තොරාගත් විකල්පය සප්තකය (scale) තබාගැනිම නම්, චිත්‍රකයේ පහළ සිදුම් කිරිමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයේ පහළට සුදු අවකාශයක් එකතු කිරිමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න. තොරාගත් විකල්පය පින්තුරයේ ප්‍රමාණය තබාගැනීම නම් , චිත්‍රකයේ සිරස් සප්තකය වැඩි කිරීමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයේ සිරස් සප්තකය අඩු කිරීමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න.

නිවැරදි

තොරාගත් විකල්පය සප්තකය (scale) තබාගැනිම නම්, චිත්‍රකයෙ ඉහළ සිදුම් කිරිමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයෙ ඉහළට සුදු අවකාශයක් එකතු කිරිමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න. තොරාගත් විකල්පය පින්තුරයේ ප්‍රමාණය තබාගැනීම නම් , චිත්‍රකයෙ සිරස් සප්තකය වැඩි කිරීමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයෙ සිරස් සප්තකය අඩු කිරීමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න.

ඉහළ

පහල

තොරාගත් විකල්පය සප්තකය (scale) තබාගැනිම නම්, චිත්‍රකයේ පහළ සිදුම් කිරිමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයේ පහළට සුදු අවකාශයක් එකතු කිරිමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න. තොරාගත් විකල්පය පින්තුරයේ ප්‍රමාණය තබාගැනීම නම් , චිත්‍රකයේ සිරස් සප්තකය වැඩි කිරීමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයේ සිරස් සප්තකය අඩු කිරීමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න.

සප්තකය

තෝරාගත් චිත්‍රකයේ සප්තකය වෙනස් කරන්න.

පළල

තෝරාගත් චිත්‍රකයේ පළල ප්‍රතිශතයක් ලෙස ඈතුලත් කරන්න.

උස

තෝරාගත් චිත්‍රකයේ උස ප්‍රතිශතයක් ලෙස ඇතුලත් කරන්න.Enter the height of the selected graphic as a percentage.

පින්තූරයේ ප්‍රමාණය

තෝරාගත් චිත්‍රකයේ ප්‍රමාණය වෙනස් කරන්න.

පළල

තෝරාගත් චිත්‍රකය සඳහා පළල ඇතුලත් කරන්න.

උස

තෝරාගත් චිත්‍රකය සඳහා පළල ඇතුලත් කරන්න.

Preview Field

Displays a preview of the current selection.

Original Size

Returns the selected graphic to its original size.