Image Filter Bar

This icon on the Image bar opens the Image Filter bar, where you can use various filters on the selected picture.

සුරුවම

පෙරිම

පෙරළන්න

Inverts the color values of a color image, or the brightness values of a grayscale image. Apply the filter again to revert the effect.

සුරුවම

පෙරළන්න

Smooth

Softens or blurs the image by applying a low pass filter.

සුරුවම

Smooth

Sharpen

Sharpens the image by applying a high pass filter.

නිරූපකය

Sharpen

ශබ්දය ඉවත් කරන්න

මධ්‍යස්ථ පෙරහන යෙදීමෙන් ශබ්දය ඉවත් කරන්න

නිරූපකය

ශබ්දය ඉවත් කරන්න

අතිසූර්යතාපනය

Opens a dialog for defining solarization. Solarization refers to an effect that looks like what can happen when there is too much light during photo development. The colors become partly inverted.

නිරූපකය

අතිසූර්යතාපනය

පරාමිති

අංශකය සහ අතිසූර්යතාපනයේ වර්ගය සඳහන් කරන්න.

සීමක අගය

Specifies the degree of brightness, in percent, above which the pixels are to be solarized.

පෙරළන්න

Specifies to also invert all pixels.

වියැයීම

ඔබසියලුම පික්සල එහි අලු වර්ණයට සකස්කරන ලබනු අතර කොළ සහ නිල් ව‍්රණ චෑනල ඔබ දෑක්වු ප්‍රමාණයට අඩු කරනු ලබයි. නමුත් රතු වර්ණය වෙනස් නොවෙ.

නිරූපකය

වියැයීම

වියැයීමේ අංශකය(ප්‍රමාණය)

වර්ත්මාන් වියැයීමහි තීවුතාව අර්ථ දක්වයි. 0% ප්‍රතිශතයෙදි සියලුම පික්සල අලු වර්ණයන්ගෙන් දිස්වෙ.100% ප්‍රතිශතයෙදි රතු චෑනල පමනක් දිස්වෙ.

Posterize

පෝස්ටරයහි වර්ණ ප්‍රමාණය තීරණය කිරීම සදහා සංවාද කොටුව විවෘත කරන්න. මෙම කාර්යය රදා පවතිනුයෙ වර්ණ ප්‍රමාණය අඩු වීම මතය.එය පින්තූර පින්තාරු කල සේ පෙන්වයි.

නිරූපකය

Posterize

පෝස්ටර වර්ණ

මෙය අඩු කළ යුතු පින්තූරයහි වර්ණ ප්‍රමාණය කිරීම පෑහෑදිලි කරයි.

Pop Art

Converts an image to a pop-art format.

සුරුවම

Pop Art

පෑන්සලකින් කල වෑනි දළ සටහන.

මෙය පින්තූරය පෑන්සලකින් කල වෑනි දළ සටහනක් මෙන් දිස් වෙ.පින්තූරයහි සැකිල්ල කලු පාටින් ඈදෙන අතර නියම වර්ණ සගවයි.

සුරුවම

පෑන්සලකින් කල වෑනි දළ සටහන.

සහනය,මිදවීම

මෙය පහසුව ඈති කිරිම සදහා සංවාද කොටුවක් පෙන්නුම් කරයි. ඔබට, පින්තූරයහි සෙවනෑල්ල තීරණය කරන ආලෝක ප්‍රභවයහි පිහිටිම හා පින්තූරයහි පෙනුම තෝරගත හෑකිය.

සුරුවම

සහනය,මිදවීම

ආලෝක මූලාශ්‍රය

අලෝක ප්‍රභව මුලාශ්‍රය සදහන් කරයි. තිතක් මගින් අලෝක ප්‍රභව මුලාශ්‍රය නිරූපනය කරයි.

මොසෙයික(කුඩා පාට කොටස්වලින් සෑදුම් ලත් චිත්‍ර)

එකම වර්ණයෙන් සමන්විත ත්‍රිකෝණාකාර ප්‍රදේශ වලට කාණ්ඩ ලෙස එකතුවීම. ත්‍රිකෝණාක විශාල වත්ම පින්තූරයහි දත්ත නෑතහොත් තත්වය අඩුවෙ.

සුරුවම

මොසෙයික(කුඩා පාට කොටස්වලින් සෑදුම් ලත් චිත්‍ර)

අංග විභේදනය

ත්‍රිකෝණාකාර ලෙස එකතුවිය යුතු පික්සල ප්‍රමාණය තීරනය කරයි.

පළල

තනි කොටසක පළල පැහැදිලි කරනවා.

උස

තනි කොටසක උස පැහැදිලි කරනවා.

දාර නෑතහොත් තියුණු බව වෑඩි දියුණු කරයි.

වස්තුවෙහි දාර නෑතහොත් තියුණු බව වෑඩි දියුණු කරයි.