ගොනුව සංස්කරණය කරන්න

ගොනුව සංස්කරණය කරන්න නිරූපකය මගින් සංස්කරණ ප්‍රාකාරය සක්‍රිය හෝ අසක්‍රිය කළහැක.

නිරූපකය

ගොනුව සංස්කරණය කරන්න

ඔබට කියවීම පමණක් කළහැකි ලේඛණ පෙළ හෝ උදව් වලදී තොරාගැනීමේ කර්සරය ක්‍රියාත්මක කලහැක. සංස්කරණ - පෙළ තෝරන්න හෝ කියවීම පමණක් කළහැකි ගොණුවේ ප්‍රකරණ මෙනුව විවෘත කර පෙළ තෝරන්න තොරාගන්න. තොරාගැනීමේ කර්සරය නිවි නිවී නොදැල්වේ.