දාරයේ වර්ණය

යම්කිසි වස්තුවක දාරයේ වර්ණය වෙනස් කිරීම සඳහාදාරයේ වර්ණය මෙවලම් තීරුව විවෘත කිරීමට රේඛාවේ වර්ණය(දාරයේ) අයිකනය ක්ලික් කරන්න.

 නිරූපකය

රේඛාවේ වර්ණය(දාරයේ)

වැඩි දුර තොරතුරු සඳහා,උදව්ව හි දාර අංශය බලන්න.