හිස් ඉඩ වැඩි කරන්න

ඡේද අතර හිස් ඉඩ වැඩි කිරීම සඳහා Increase Spacing අයිකනය ක්ලික් කරන්න

 අයිකනය

හිස් ඉඩ වැඩි කරන්න

අතිරේක හිස් ඉඩ තැබීමේ සැකසුම් සඳහා හැඩතලය - ඡේදය - එබුම් සහ හිස් ඉඩ තැබීම තෝරන්න.