පටිත්ති අනුපිලිවෙළ

පටිත්ති අනුපිලිවෙළසංවාදයහි ඔබට ඔබ tab යතුර භාවිතයෙන් අවධානය යොමු වෙන පාලක ක්ෂේත්‍ර අනුපිලිවෙළ වෙනස් කිරීමට හැකිය.

To access this command...

Open Form Design toolbar, click

අයිකනය

Activation Order


පෝරම අයිතම ලේඛයටLibreOffice ඈතුළත්වී ඇතිවිටදී, tab යතුර භාවිතයේදි පාලකයයන් අතර ගමන්ගන්නා අනුපිලිවෙළ ස්වයංක්‍රීයවම සිදුවේ.අලුතින් එක්කරනු ලබන පාලකයන් ස්වයංක්‍රීයවම ශ්‍රේණියේ අගට එක්වනු ලැබේ.පටිත්ති අනුපිලිවෙළ සංවාදයහි, ඔබට මෙම ශ්‍රේණියේ අනුපිලිවෙළ ඔබගේ අවශ්‍යතාව අනුව සකසාගත හැක.

ඔබට තරදුරටත් පාලකයක සුචිය එහි විශේෂී වත්කම් ඔස්සේ සකස් කිරීම කලහැක්කේ ඔබට අවශ්‍ය අගයන් පාලකයහිවත්කම් යන සංවාදයේ අනුපිලිවෙළ හි සටහන් කිරීමෙනි.

විකල්ප බොත්තම් කට්ටළයකට Tab යතුර ඔස්සේ පිවිසුම ලබාගතහැක්කේ එහි එක් විකල්ප බොත්තමහෝ "තෝරාගත්" තත්වයට පත්කර ඇත්නම් පමණී. ඔබ විකල්ප බොත්තම් කට්ටළයක් සකස්කර තිබුනද එහි එක් විකල්ප බොත්තමහෝ "තෝරාගත්" තත්වයට පත්කර නැත්නම් ඔබට යතුරු පුවරුව යොදාගෙන එම විකල්ප බොත්තම් කට්ටළයට පිවිසිය නොහැක.

පාලකයන්

Lists all controls in the form. These controls can be selected with the tab key in the given order from top to bottom. Select a control from the Controls list to assign the desired position in the tab order.

ඉහලට ගෙනයන්න

තොරාගත් පාලකය පටන්ති අනුපිලිවෙලහි එකකින් ඉහල දෑමීම සදහා වන බොත්තම ඉහල දෑමීමෙ බොත්තම ඔබන්න.

පහල දෑමීම

තොරාගත් පාලකය පටන්ති අනුපිලිවෙලිහි එකකින් පහල දෑමීමට පහල දෑමීමෙ යතුර ඔබන්න.

ස්වයංක්‍රීය වර්ගීකරණය

පාලක ඒවායේ ලේඛනයෙහි පිහිටීම අනුව ස්වංකිූයව අනුපිලිවෙලට සෑකසිම සදහා ස්වංකිූය අනුපිලිවෙල සෑකසීමී යතුර ඔබන්න.