නැවුම් කිරීම

The Form Controls toolbar contains tools that you need to create an interactive form. You can use the toolbar to add controls to a form in a text, spreadsheet, presentation, or HTML document, for example a button that runs a macro.

To access this command...

Choose View - Toolbars - Form Controls.

Icon on the Insert toolbar (you may need to enable this initially invisible icon):

නිරෑපකය

පෝරම පාලක


Note Icon

Suggestion by ErandaMIT:XML පොරම ලේඛය (XForms) use the same controls.


To create a form, open a document and use the Form Controls toolbar to add and define the form controls. If you want, you can also link the form to a database, so that you can use the controls to manipulate a database.

ඔබ HTML ලේඛනයක පෝරමයක් නිර්මාණය කිරීමෙන් ඔබට එම පෝරමය අන්තර්ජාලය හරහා දත්ත යෑවීමට අවස්ථාව සෑලසේ.

Note Icon

LibreOffice only exports the form properties that are supported by the HTML version that you export to. To specify the HTML version, choose - Load/Save - HTML Compatibility.


ලේඛනයක් සදහා පාලක එක්කිරීමට

  1. පෝරම මෙවලම් තීරුවේ ඈති ඔබට එක් කිරීමට අවශ්‍ය පාලක අයිකනයන් මත ක්ලික් කරන්න.

  2. ලේඛනයේ නිර්මාණය කිරීමට, අවශ්‍ය පාලකයන් ලේඛන මතට අඳින්න.

    චතුරස්‍ර පාලන ක්‍ෂේත්‍රයක් නිර්මාණය කිරීම සඳහා Shift යතුර ඔබා ගෙන අදින්න.

Tip Icon

To add a field from the field list of a table or query to a form, drag a cell into the form. In a text document, you can also drag a column header to add a field to a form. To include a label for the field, hold down the +Shift key down when you drag a column head.


පාලකයක් වෙනස් කිරීම

  1. පාලකය දකුණත් ක්ලික් කර පාලකය තෝරන්න. පාලකයේ වත්කම් අර්ථ දෑක්විය හෑකි සංවාදයක් විවෘත වේ.

  2. පාලකයක් සඳහා ත්වරණ යතුරක් විශේෂනය කිරීමට පාලකයේ ලේබලය ඉදිරිපිට විකල්ප ලකුණ(~) එක් කරන්න

  3. ඔබට පාලක එක් ලේඛනයක සිට තව ලේඛනයක් වෙත ඈද හෙළිය හෑක. තවද, ලේඛනයන් අතර පාලක පිටපත් කර ඈලවිය හෑක. ඔබ වෙනත් ලේඛනයකින් පාලකයක් එක් කරනා විට, LibreOffice දත්ත මූලය, අන්තර්ගත වර්ගය සහ පාලකයේ අන්තර්ගත වත්කම් විශ්ලේෂණය කරන්න. එමගින් පාලකය ඉලක්ක ලේඛයේ තාර්කික ව්‍යූහයට ගෑලපීම සිදුවේ. උදාහරනයක් ලෙස පාලක පිටපත් කිරීමෙන් යොමු පොතෙහි ඈති අන්තර්ගතය විදහා පෙන්වන පාලකයක තවදුරටත් එම අන්තර්ගතයම විදහා දෑක්වයි.ඔබ හට පෝරම වත්කම්පෝරමයෙහි දත්ත පටිත්ත පිටුවේ එම වත්කම් බෑලිය හෑක

තෝරන්න

අයිකනය

This icon switches the mouse pointer to the select mode, or deactivates this mode. The select mode is used to select the controls of the current form.

Design Mode On/Off

Toggles the Design mode on or off. This function is used to switch quickly between Design and User mode. Activate to edit the form controls, deactivate to use the form controls.

අයිකනය

Design Mode on/off

නැවුම් කිරීම

Opens a dialog for editing the properties of a selected control.

අයිකනය

පාලකය

නැවුම් කිරීම

In this dialog you can specify, among others, the data source and the events for the whole form.

අයිකනය

Form

සලකුණු කොටුව

අයිකනය

සලකුණු කොටුවක් සෑදීමපෝරමයක කාර්ය ක්‍රියාත්මක කිරීමට හෝ අක්‍රිය කිරීමට සලකුණු කොටු ඉඩ ලබා දේ.

පෙළ කොටුව

අයිකනය

Creates a text box. Text boxes are fields in which the user can enter text. In a form, text boxes display data or allow for new data input.

ආකෘතිකරණය කල ක්ෂේත්‍ර

අයිකනය

ආකෘතිකරණය කල ක්ෂේත්‍ර සෑදීම. ආකෘතිකරණය කල ක්ෂේත්‍රක් යනු පෙළ ක්ෂේත්‍රක් වන අතර එමඟින් අදායක හා ප්‍රතිදායක ආකෘතිකරණය විය යුතු ආකාරය සහ අගය සීමා යෙදීම තීරණය කල හැක.

A formatted field has විශේෂ පාලක වත්කම් (හැඩතලය - පාලකය තෝරන්න).

එබුම් බොත්තම

අයිකනය

එබුම් බොත්තමක් සෑදීම. ක්ලික් කිරීම වැනි නියම කරන ලද විධාන ක්‍රියා කරවීමට මෙම ශ්‍රිතය භාවිතා වේ.

ඔබට පෙළ සහ චිත්‍රක මෙම බොත්තම් සඳහා යෙදිය හැක.

විකල්පය බොත්තම

අයිකනය

Creates විකල්පය බොත්තමක් සෑදීම. විකල්පය බොත්තම් විකල්පයන් කිහිපයකින් එකක් තෝරාගැනීමට අවස්ථාවක් ලබා දේ. සමාන ශ්‍රිතීයතාවක් ඇති විකල්පය බොත්තම් සඳහා එකම නාමය දෙනු ලැබේ. (නමවත්කම්). සාමාන්‍යයෙන්, ඒවා සමූහ කොටුවක් වේ.

ලැයිස්තු කොටු

අයිකනය

Creates a list box. A list box lets users select an entry from a list. If the form is linked to a database and the database connection is active, the List Box Wizard will automatically appear after the list box is inserted in the document. This wizard helps you create the list box.

සංයුක්ත කොටුව

අයිකනය

Creates a combo box. A combo box is a single-line list box with a drop-down list from which users choose an option. You can assign the "read-only" property to the combo box so that users cannot enter other entries than those found in the list. If the form is bound to a database and the database connection is active, the Combo Box Wizard will automatically appear after you insert the combo box in the document.

ලේබල් ක්ෂේත්‍ර

අයිකනය

Creates a field for displaying text. These labels are only for displaying predefined text. Entries cannot be made in these fields.

තවත් පාලක

තවත් පාලක මෙවලම් තීරුව විවෘත කිරීම.

පෝරම සැලැස්ම

පෝරම සැලැස්ම මෙවලම් තීරුව විවෘත කිරීම.

විශාරද විවෘත/සංවෘත

අයිකනය

Turns on and turns off the automatic form controls wizards.

These wizards help you to enter the properties of list boxes, table controls, and other controls.

Context Menu Commands