අප්ඩෙට් පරීක්ශා කරන්න

You can check for updates manually or automatically.

Note Icon

Update චෙක් කිරීම සදහා සියලුම install කල extensions අප්ඩෙඩ් සලක බලනු ලබෙ.


Choose උදව් - Updates පරීක්ශා කරන්න. ස්වයංක්‍රියව පරීක්ශා කිරීමට.

You can disable or enable the automatic check in - LibreOffice - Online Update.

You will see the Check for Updates dialog with some information about the online update of LibreOffice.

  1. අන්තර්ජාල සබඩතවයක් සක්‍රීය කෙරීම සඳහා LibreOffice.

    If you need a proxy server, enter the proxy settings in - Internet - Proxy.

  2. ඔබගේ කාර්යාල කට්ටලයේ නව අනුවාදයක් තිබේද විමසා බලීමට Check for Updates තෝරන්න.

නවතම අනුවදයක් තිබේනම් හා LibreOffice ස්වයංක්‍රීය බාගත කිරීම සදහා වින්‍යාස ගතකොට නොමැති නම්, ඔබට පහත ඕනැම ක්‍රියාදාමයක් තෝරාගත හැක.

LibreOffice ස්වයන්ක්‍රීයව ගොනු බාගත කිරීමට වින්‍යාස ගත කර ඇත්නම්, බාගත කෙරීම වහා ඇරඹේ.බාගත කිරීම ඔබ දෙබස හැකිලූ පසුද නොකඩවාම සිදු කෙරේ.

ස්වයංක්‍රීය බාගත කිරම් අක්‍රීය කර අත්නම්, බාගත කිරීම හස්තගතව අරබන්න.

update කිරීම් හමුනොවේනම් ,දෙබස වසා දම්න්න.

Warning Icon

ඔබට LibreOffice update කිරීමට පරිපාලක අයිතිවාසිකම් අවශය වේ.