මුරපදය වෙනස් කරන්න

තේරූ පුස්තකාලය මුරපදයකින් ආරක්ෂා කරයි. ඔබට නව මුරපදයක් ඇතුල් කිරීමට හෝ වත්මන් මුරපදය වෙනස් කිරීමට හැක.

To access this command...

Choose Tools - Macros - Organize Macros - LibreOffice Basic, click the Organizer button, click the Libraries tab, and then click the Password button.


පැරණි මුරපදය

මුරපදය

තේරූ පුස්තකාල සඳහා වත්මන් මුරපදය ඇතුල් කරන්න.

නව මුරපදය

මුරපදය

තේරූ පුස්තකාලයය සඳහා නව මුරපදයක් ඇතුල් කරන්න.

ස්ථිර කරන්න

තේරූ පුස්තකාලයය සඳහා නව මුරපදයක් ඇතුල් කරන්න.