Hyperlink

නව හයිපලින්කයක් නියම කරනවා හෝ තෝරාගත් හයිපලින්කය වෙනස් කරනවා. හයිපලින්කය යනු අන්තර්ජාලයෙහි ඇති ගොනුවකට හෝ තමන්ගේ ස්ථානීය පද්ධතියට ඇති සම්බන්ධයයි.

To access this command...

Choose Format - Character - Hyperlink tab


අදි බැඳි

Specify the properties for the hyperlink.

ලිපිනය

ඇතුලත් කරන්න URL ලිපිනය ඔබ හයිපලින්කය ට ක්ලික් කල විට විවෘත කල යුතු ගොනුවට. ඔබ නිශ්ශිත වශයෙන්ම ඉලක්කගත ගොනුව සන්දහන් නොකලොත්, ගොනුව වත්මන් ලේඛනය හෝ රාමුව මත විවෘත්ත වේ.

ගවේශණය

Locate the file that you want to link to, and then click Open.

යොමුව

Enter the text that you want to display for the hyperlink.

සිද්ධි

Specify an event that triggers when you click the hyperlink.

නම

Enter a name for the hyperlink. LibreOffice inserts a NAME tag in the hyperlink:

<A HREF="http://www.example.com/" NAME="Nametext" TARGET="_blank"> සටහන</A>

රාමුව

ඔබට සම්බන්ධ වූ ගොනුව විවෘත කිරීමට අවශ්‍ය නම ඇතුලත් කරන්න, නැතහොත් පෙර අර්ථ දැක් වූ රාමුවක් ලැයිස්තුවෙන් තෝරන්න. ඔබ මෙම කොටුව හිස්ව තැබුවහොත්, සම්බන්ද වී තිබූ ගොනුව වත්මන් ගවේශක කළුව තුල විවෘත වේ.

Name of Frame

Definition

Named entries

File opens in a named frame in the current HTML document.

_සිය

File opens in the current frame.

_හිස් තැන

File opens in a new page.

_මාපිය

File opens in the parent frame of the current frame. If there is no parent frame, the current frame is used.

නවත්වන්න

File opens in the topmost frame in the hierarchy.


අකුරු මෝස්තර

හයිපලින්කය සඳහා විකල්ප හැඩතල විශ්ලේශණත්මකව දෙන්න.

සංචාරය කරන ලද සම්බන්ධක

Select a formatting style to use for visited links from the list. To add or modify a style in this list, close this dialog, and click the Styles icon on the Formatting toolbar.

සන්චරය නොකරන ලද සම්බන්දක

Select a formatting style to use for unvisited links from the list. To add or modify a style in this list, close this dialog, and click the Styles icon on the Formatting toolbar.