ග්‍රන්ථ නාමාවලි දත්ත සමුදාය

Insert, delete, edit, and organize records in the bibliography database.

To access this command...

Choose Tools - Bibliography Database


Note Icon

ඔබගේ දත්ත සමුදායෙ ක්ෂේත්‍ර පඨන මාත්‍ර වෙ නම් , දත්ත මුල දර්ශනය චසාදමන්නට සහතික කරගන්න.


සපයනු ලබන ග්‍රන්ථ නාමාවලි දත්ත සමුදායේ ආදර්ශ පොත් වාර්තා අඩංගු වෙ.

ග්‍රන්ථ නාමාවලි දත්ත සමුදායේ වගු වල වාර්තා සෙවීමට හො පෙරහන හාවිතියෙන් වාර්තා වර්ග කීරීමට මෙවලම් යොදන්න.

නව වාර්තාවක් ඇතුළු කරන්න

වාර්තා සාදා ගනීමට වගුවෙ පහල තරු සලකුණ(*) ක්ලීක් කරන්න. වගුව අවසානයට හිස් පේළියක් එක් කරන්න .

වාර්තා සෙවීම සහ පෙරහන

මූලපදයක් ක්ෂේත්‍රයකට ගලපීමෙන් වාර්තා සෙවීය හැකීය.

SEARCH යතුර ඇතුල් කරන්න

Type the information that you want to search for, and then press Enter. To change the filter options for the search, long-click the AutoFilter icon, and then select a different data field. You can use wildcards such as % or * for any number of characters, and _ or ? for one character in your search. To display all of the records in the table, clear this box, and then press Enter.

AutoFilter

Long-click to select the data field that you want to search using the term that you entered in the Search Key box. You can only search one data field.

The list of table records is automatically updated to match the new filter settings.

Use the Standard Filter to refine and to combine AutoFilter search options.

LibreOffice දැනට පවතින පෙරන සිටවුම් ඊලඟ වර මෙම සංවාද කොටුව විවෘත කරන විට සුරිකිව තබයි.

To display all of the records in a table, click the Reset Filter icon.

Deleting a Record

To delete a record in the current table, right-click the row header of the record, and then select Delete.

Changing the data source

දත්ත මූලාශ්‍රය

Select the data source for the bibliography database.

Column Arrangement

Lets you map the column headings to data fields from a different data source. To define a different data source for your bibliography, click the Data Source button on the record Object Bar.

Select the data field that you want to map to the current Column name. To change the available data fields, select a different data source for your bibliography.