සබැදුම් සංස්කරණය කරන්න

Lets you edit the properties of each link in the current document, including the path to the source file. This command is not available if the current document does not contain links to other files.

To access this command...

D'oh! You found a bug (text/shared/00/00000402.xhp#link not found).


Note Icon

ඔබ සබැඳුම් සහිත ගොනුවක් විවෘත කරන විට, ඔබව සබැදුම් යාවත් කාලීන කිරීමට පොලඹවනවා ඇත. සබැඳි ගොනු සුරැකිව තබා ඇති ස්ථානය අනුව, යාවත් කාලීන ක්‍රියාවලිය මිනිත්තු කිහිපයක් ගන්නවා ඇත.


Note Icon

ඔබ DDE සබැඳුම් සහිත ගොනුවක් ප්‍රවේශනය කරන්නේ නම්, ඔබව සබැඳුම් යාවත් කාලීන කිරීමට පොලඹවනු ඇත. ඔබට DDE සේවාදායකයා සම්ග සම්බන්ධතාවක් පිහිටුවා ගැනීමට වුවමනා නොමැති නම්, යාවත් කාලීන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන්න.


Double-click a link in the list to open a file dialog where you can select another object for this link.

මූලාශ්‍ර ගොනුව

මූලාශ්‍ර ගොනුව සඳහා පෙත ලැයිස්තුගත කරන්න.

අංගය

Lists the application (if known) that last saved the source file.

වර්ගය

මූලාශ්‍ර ගොනුවේ ගොනු වර්ගය ලයිස්තු ගත කරන්න, චිත්‍රකය ආදී වශයෙන්.

තත්වය

මූලාශ්‍ර ගොනුව ගැන අමතර තොරතුරු ලයිස්තුගත කරන්න.

ස්වයංක්‍රිය

ගොනුව විවෘත කළ විට, සබැඳියේ අන්තර්ගතය; ස්වයංක්‍රීයව යාවත් කාලීන වේ. ඉන් පසුව, මූලාශ්‍ර ගොනුවවේ සිදු කරන කිසියම් වෙනසක් වෙතොත්, එය සබැඳිය සහිත ගොනුවේ ප්‍රදර්ශනය වේ. සබැඳි චිත්‍රක ගොනු යාවත් කාලීන කළ හැක්කේ හස්තයේනි. මෙම විකල්පය සබැඳි චිත්‍රක සඳහා නොපවතී.

ස්වයංක්‍රීයමෙම විකල්පය තිබෙන්නේ DDE සබැඳුම් සඳහා පමණි. ඔබට DDL සබැඳියක් ඇතුල් කර ගැනීම සඳහා එක් ගොනුවක පවතින අන්තර්ගතය පිටපත් කර, එය පහත ආකාරයට අලවා ගැනීම මඟින් කර ගත හැක. සැකසීම -විශේෂ ඇලවීම ඉන් පසු තෝරන්න සබැඳිය පෙට්ටිය. DDE ඈක්ෂරික සම්බන්ධක පද්ධතියක් නිසා, ප්‍රදර්ශනය කරන දශම පමණක් ඉලක්ක පතට පිටපත් කිරීම සිදු වේ.

හස්තීය

Only updates the link when you click the Update button.

යාවත් කාලීන කිරීම

තෝරා ගත් සබැඳිය යාවත් කාලීන කිරීම නිසා වඩාත් අලුත් සුරැකි සබැඳි ගොනුව දැනට පවතින ලේඛයේ ප්‍රදර්ශය වේ.

නව්‍යකරණය

Change the source file for the selected link.තෝරා ගත් සබැඳිය සඳහා මූලාශ්‍ර ගොනුව වෙනස් කරන්න

සබැඳි කඩනය

මූලාශ්‍ර ගොනුව සහ දැනට පවතින ලේඛය අතර සබැඳිය කඩන්න. වඩාත් අලුතින් යාවත් කාලීන කල මූලාශ්‍රයේ ලේඛයේ අන්තර්ගතය දැනට පවතින ලේඛයේ තබා ඇත