Menus

පහතින් දැක්වෙන්නේ සයළු LibreOffice Draw මෙනු, උපමෙනු සහ ඒවාගේ සංවාද සම්බන්ධව විස්තරයකි.

Note Icon

The window containing the document you want to work on must be selected in order to use the menu commands. Similarly, you must select an object in the document to use the menu commands associated with the object.


Warning Icon

The menus are context sensitive. This means that those menu items are available that are relevant to the work currently being carried out. If the cursor is located in a text, then all of those menu items are available that are needed to edit the text. If you have selected graphics in a document, then you will see all of the menu items that can be used to edit graphics.


සංස්කරණය කරන්න

විවෘත කරන්න, වසන්න, මුද්‍රණය ආදී Draw ලේඛ සමග වැඩ කිරීමේ දී අවශ්‍ය වන පොදු විධාන මෙම මෙනුව තුළ අඩංගු වේ. උදාහරණයක් ලෙස LibreOffice Draw වසන්න අවශ්‍ය කරන්නේ නම්, වසන්න මත ක්ලික් කරන්න.

සංස්කරණය කරන්න

මෙම‍ මෙනුවෙහි ඇති විධාන Draw ලේඛන සංස්කරණය සඳහා යොදා ගැනේ. (උදාහරණයක් ලෙස, පිටපත් කිරීම හා ඇලවීම).

සංස්කරණය කරන්න

Draw ලේඛ වල සන්දර්ශන ගුණාංග නියම කරන්න.

සංස්කරණය කරන්න

ඔබේ Draw ලේඛ වලට, චිත්‍රක සහ නියමු වැනි අංග ඇතුළත් කිරීමට මෙම මෙනුව ඔබට ඉඩ දෙයි.

හැඩතලය

ඔබගේ ලේඛනයේ ‍අන්තර්ගතය සහ පිරිසැලසුම හැඩතල ගැන්වීම සඳහා වන විධාන අන්තර්ගත වේ.

හැඩතලය

භාෂා අභිරුචි සහ පද්ධති සැකසුම් සකස් කිරීමට ප්‍රවේශ වීමට අවශ්‍ය මෙවලම් මෙම මෙනුව මගින් LibreOffice Draw සඳහා ලබා දේ.

ගොනුව

Contains commands for modifying objects in your document.

ගොනුව

ලේඛණ කවුළු සැකසීම් හා දර්ශණය කිරීම සදහා අදාල වන විධානයන් අන්තර්ගත වේ.

කණ්ඩායම

The Help menu allows you to start and control the LibreOffice Help system.