Grouping Objects

You can combine several objects into a group so that they act as a single object. You can move and transform all objects in a group as a single unit. You can also change the properties (for example, line size, fill color) of all objects in a group as a whole or for individual objects in a group. Groups can be temporary or assigned:

Groups can also be grouped in other groups. Actions applied to a group do not affect the relative position of the individual objects to each other in the group.

To group objects:

අයිකන

ඔබට කණ්ඩායම් ගත කිරීමට අවශ්‍ය වස්තූන් තෝරාගෙන Modify - Group තෝරන්න

For example, you can group all of the objects in a company logo to move and resize the logo as a single object.

ඔබ වස්තූන් කණ්ඩායම් ගත කළාට පසුව, කණ්ඩායමේ ඕනෑම කොටසක් තේරූවිට සම්පූර්ණ කණ්ඩායමම තේරීමට ලක්වේ.

කණ්ඩායමක් තුල වස්තූන් තේරීම.

අයිකනය

ඔබට කණ්ඩායමක් තුල තිබෙන වස්තූන් එයට ඇතුළු වීමෙන් තෝරාගත හැක. කණ්ඩායම double-click කර එයට ඇතුළු වී අවශ්‍ය කරන වස්තුව මත ක්ලික් කරන්න. මෙම ආකාරයෙන් ඔබට කණ්ඩායම් තුලට හෝ පිටතට වස්තූන් එක් කිරීම හෝ ඉවත් කිරීම කළ හැක. කණ්ඩායමට අයිති නොවන වස්තූන් අඳුරු පැහැ වේ.

අයිකන

කණ්ඩායමෙන් ඉවත් වීමට එයින් පිටත ඕනෑම තැනක double-click කරන්න.