ඇඳීම සඳහා කෙටි යතුරු
පහත ලැයිස්තුවෙන් දක්වා ඇත්තේ ලිපිගොනු ඇඳීමේදී බාවිතා කරන කෙටි යතුරු
You can also use the general shortcut keys for LibreOffice.
ඇඳීම සඳහා ක්‍රියාකාරී යතුරු
කෙටි යතුරු |
ප්‍රයෝග |
F2 |
එක් කිරීම හෝ සංස්කරණය කරන්න |
F3 |
තනි වස්තු සංස්කරණය කිරීමට සමූහ විවෘත කරන්න |
නියෝගය Ctrl+F3 |
සමූහ සංස්කරණය චසාදමන්න |
Shift+F3 |
විවෘත කරන්න අනුපිටපත් සංවාදය. |
F4 |
විවෘත කරන්න ස්තානය සහ ප්‍රමාණය සංවාදය |
F5 |
විවෘත කරන්න සංචාලකය . |
F7 |
අක්ෂරවින්‍යාසය පරීක්ෂා කරනවා |
විධානය Ctrl+F7 |
විවෘත කරන්නව තිසෝරය . |
F8 |
සංස්කරණ අග්‍රයන් විවෘත / සංවෘත |
විධානයCtrl+Shift+F8 |
රාමුවට සකසන්න |
නියෝගය Ctrl+F3 |
Opens Styles window. |
ඇඳීම සඳහා කෙටි යතුරු
කෙටි යතුරු |
ප්‍රයෝග |
එකතු කිරීමේ(+) යතුර |
විශාල කරන්න |
අඩු කිරීමේ(-) යතුර |
කුඩා කරන්න |
වැඩි කිරීමේ(x) යතුර (අංකිත පෑඩය) |
තිරයේ මුළු ප්‍රමාණයට විශාලනය කර ගන්න |
බෙදීමේ (÷) යතුර (අංකිත පෑඩය) |
වර්තමාන තේරීමට විශාලනය කර ගන්න |
විධානය Ctrl+Shift+G |
තෝරාගත් වස්තූන් කණ්ඩායම් ගත කරන්න |
Shift+ විධානය + විකල්පය Ctrl+Alt+A |
තෝරාගත් කන්ඩායම වෙන් කරන්න |
විධානයCtrl+Shift+K |
තෝරාගත් වස්තූන් සංයෝජනය කරන්න |
විධානයCtrl+Shift+K |
තෝරාගත් වස්තූන් වෙන් කරන්න. |
විධානය Ctrl+Shift+ - |
ඉදිරියට ගෙන එන්න |
විධානය Ctrl+ - |
පෙරට ගෙන එන්න |
විධානය Ctrl+ - |
පසුපසට ගෙන යන්න |
විධානය Ctrl+Shift+ - |
අගට යවන්න |
ඇඳීම් සඳහා නියමිත කෙටි යතුරු
කෙටි යතුරු |
ප්‍රයෝග |
පිටුවේ ඉහලට |
පසුගිය පිටුවට යන්න |
පිටුවෙ පහලට |
ඊලඟ පිටුවට |
විධානයCtrl+Page Up |
කලින් ලේයරයට ආපසු යන්න |
විධානයCtrl+Page Down |
ඊලඟ ලේයරයට මාරු වෙන්න. |
යොමු යතුර |
තෝරාගත් වස්තුව යොමු යතුරු දිශාවට ගෙන යන්න |
විධානය Ctrl+ - |
යොමු යතුරු දිශාවට පිටු දර්ශනය ගෙන යන්න. |
CommandCtrl-click while dragging an object. Note: this shortcut key works only when the Copy when moving option in LibreOffice - PreferencesTools - Options - LibreOffice Draw - General is enabled (it is enabled by default). |
මූසික බොත්තම නිදහස් කළ විට ඇදගෙන ආ වස්තුවේ පිටපතක් නිර්මාණය වේ. |
විධානයCtrl+මෙවලම් තීරුව මත ඇදීමේ වස්තුවක් මත යතුරුපුවරු නාභිගතවීම සමග ඇතුලු කරන්න |
වර්තමාන දර්ශණයේ මධ්‍යයට ඇදීමේ වස්තුවක් ඇතුළු වේ. |
Shift+F10 |
තෝරාගත් වස්තුවේ සන්දර්භ මෙනුව විවෘත වේ. |
F2 |
පාඨ ප්‍රකාරයට ඇතුළු වේ. |
Enter |
පාඨ වස්තුවක් තෝරාගනු ලැබුවහොත් පාඨ ප්‍රකාරයට ඇතුළු වේ. |
විධානයCtrl+Enter |
පාඨ වස්තුවක් තෝරාගනු ලැබුවහොත් පාඨ ප්‍රකාරයට ඇතුළු වේ. පාඨ වස්තූන් නැත්නම් හෝ ඔබ සියළුම පාඨ වස්තූන් ඇතුලත් කර ගනු ලැබුවහොත්, නව පිටුවක් ඇතුලත් වේ. |
විකල්පය Alt |
Press the විකල්පයAlt යතුර ඔබාගෙනම මූසිකය අදින්න, ඇඳීමට හෝ වස්තුවේ ප්‍රමානය වෙනස් කිරීමට |
අභිරුචියAlt+Shift+වස්තුව ක්ලික් කරන්න |
දැනට තෝරා ඇති වස්තුවේ පිටුපස ඇති වස්තුව තෝරන්න. |
අභිරුචියAlt+Shift+වස්තුව ක්ලික් කරන්න |
දැනට තෝරා ඇති වස්තුවට ඉදිරියෙන් ඇති වස්තුව තෝරන්න. |
වස්තුවක් තෝරනවිට Shift යතුර ඔබන්න |
තෝරා ගත් කොටසින් ඉවතට හෝ තුලට වස්තුවක් එකතු කිරීම හෝ ඉවත් කිරීම. |
Shift+ වස්තුව චලනය කරනවිට |
තෝරාගත් වස්තුවේ සංචලනය අංසක 45 හේ ගුණාකර වලින්බලපායි |
Shift+ චලනය වස්තුවක් අලුතින් නිර්මානය කරනවිට හෝ ප්‍රමානය වෙනස් කරන විට |
වස්තුවේ ප්‍රමානය වෙන්ස් නොවී පවත්වා ගැනීමට අනුපාත දර්ශකය තබාගත යුතුයි |
ටැබය |
වස්තූන් සෑදු පිලිවලටම පිටුව තුල චක්‍රීයව නොනැවතී පවතී. |
Shift+Tab |
වස්තූන් ප්‍රතිපක්ෂ පිලිවලට පිටුව තුල චක්‍රීයව නොනැවතී පවතී. |
Esc |
දැනට පවතින ආකාරයෙන් ඉවත් වන්න |