හැඩතල තීරුව

ප්‍රස්තාරයක් සංස්කරණ ප්‍රකාරයෙහි පිහිටවූ විට, හැඩතල තීරුව පෙන්වයි. සංස්කරණ ප්‍රකාරය වෙත පිවිසීම සඳහා ප්‍රස්තාරය දෙවරක් ක්ලික් කරන්න. එයින් මිදීම සඳහා ප්‍රස්තාරයෙන් පිටත ක්ලික් කරන්න.

හැඩතල තීරුවේ ඇති පාලකයන් සහ අයිකන භාවිතයෙන් ඔබට ප්‍රස්තාරයක හැඩතලයන් සංස්කරණය කර ගත හැක.

ප්‍රස්තාර අංගය තෝරන්න

Select the element from the chart that you want to format. The element gets selected in the chart preview. Click Format Selection to open the properties dialog for the selected element.

හැඩතල තේරීම

Opens the properties dialog for the selected element.

ප්‍රස්තාර වර්ගය

Opens the Chart Type dialog.

ප්‍රස්තාර දත්ත වගුව

Opens the Data Table dialog where you can edit the chart data.

Horizontal Grids

The Horizontal Grids icon on the Formatting bar toggles the visibility of the grid display for the Y axis.

විස්තර පාඨය සක්‍රිය කරයි/නොකරයි

To show or hide a legend, click Legend On/Off on the Formatting bar.

පෙළ සප්තක කරන්න

Rescales the text in the chart when you change the size of the chart.

ස්වයංක්‍රීය පිරිසැලසුම

Moves all chart elements to their default positions inside the current chart. This function does not alter the chart type or any other attributes other than the position of elements.