Sප්‍රස්තාර සඳහා කෙටි මාර්ග

ප්‍රස්තාරයන්හි පහත කෙටි මාර්ග යතුරු ඔබට භාවිතා කළ හැක.

ඒවාගේම ඔබට සාමාන්‍ය කෙටි මාර්ග යතුරු LibreOffice.

ප්‍රස්තාරයන්හි කෙටි මාර්ග භාවිතා කළ හැක

කෙටි මාර්ග යතුරු

ප්‍රතිඵල

Tab යතුර

ඊළඟ වස්තුව තෝරන්න.

Shift+Tab යතුර

පෙර වස්තුව තෝරන්න.

Home යතුර

පළමු වස්තුව තෝරන්න.

End යතුර

අවසාන වස්තුව තෝරන්න.

Esc යතුර

තෝරාගැනීම අවලංගු කරන්න

up/down/left/right arrow යතුරු

ඊතලයෙන් පෙන්වන දිශාවට වස්තුව රැගෙන යන්න.

වෘත්ත ප්‍රස්තාරයෙහි up/down/left/right arrow යතුරු

ඊතලයෙන් පෙන්වන දිශාවට තෝරාගත් වෘත්ත ප්‍රස්තාර කොටස රැගෙන යන්න.

F2 යතුර මාතෘකා වශයෙන්

පෙළ ඇතුළත් කළ හැකි රීතියට ඇතුළුවන්න.

F3 යතුර

තනි අංගයන් සංස්කරණය කළ හැකි වන පරිදි සමූහය විවෘත කරන්න (කියවීමේ යතුර හා දත්ත මාලාවන්හි).

+F3

සමූහයෙන් ඉවත්වන්න (කියවීමේ යතුර හා දත්ත මාලාවන්හි).

+/-

ප්‍රස්තාරය විශාල හෝ කුඩා කිරීම

+/- වෘත්ත ප්‍රස්තාරයන්හි

තෝරාගත් වෘත්ත ප්‍රස්තාර කොටස වෘත්ත ප්‍රස්තාරය තුළට හෝ පිටතට ගෙනයාම.