තත්ත්ව තීරුව

තත්ත්ව තීරුව මගින් පවත්නා පත පිළිබඳ තොරතුරු දර්ශනය කරයි.

Position in document

Displays the number of the current sheet and the total number of sheets in the spreadsheet.

වර්තමාන පිටු විලාසය

Displays the වර්තමාන පිටු විලාසය පෙන්නුම් කරනවා. විලාසය වෙනස් කිරීමට ද්වි ක්ලික් කරන්න, වෙනත් විලාසයක් තේරිමට දකුණු ක්ලික් කරන්න

නිල්

Specifies the current page display zoom factor.

වරණ ප්‍රකාරය

Displays the current insert mode. You can toggle between INSRT = insert and OVER = overwrite.

වරණ ප්‍රකාරය

Here you can switch between different selection modes.

ලේඛණය වෙනස් කිරීම

If changes to the document have not yet been saved, a "*" is displayed in this field on the Status Bar. This also applies to new, not yet saved documents.

අංකිත අත්සන

අංකිත අත්සන් ද බලන්න.

Standard Formula, Date/Time, Error Warning

Displays information about the current document. By default, the SUM of the contents of the selected cells is displayed.