කවුළුව

ලේඛණ කවුළු සැකසීම් හා දර්ශණය කිරීම සදහා අදාල වන විධානයන් අන්තර්ගත වේ.

New Window

Opens a new window that displays the contents of the current window. You can now view different parts of the same document at the same time.

සොයන්න

පෙළ කසරය (text cursor) ලේඛ පෙළ (document text) සිට ශීර්ෂකය හෝ පදකය දක්වා ඉක්මනින් ගෙනයාමට, +Page Up හෝ Page Down ඔබන්න. පෙළ කසරය නැවත ලේඛ පෙළ දක්වා ගෙන ඒමට එම යතුර නැවත ඔබන්න.

ලේඛන ලැයිස්තුව

දැනට විවෘත ලේඛන ලැයිස්තු ගත කරන්න.අදාළ ලේඛනයට මාරු වීමට ලෙඛනයේ නම භාවිතා කරන්න.