නියෝග එකලස

චිත්‍රකය, රාමුව, හෝ OLE වස්තුව ‍තෝරා ගත් විට ඔබට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය නියෝග එකලස ‍තෝරන්න . ‍තෝරාගත් වස්තුව අනුව, ශ්‍රිතය වස්තුවසංවාදය මත නියෝග එකලස ටැබ් එකෙහි , හෝ පැවරූ නියෝග එකලස සංවාදයෙහි සොයා ගත හැක.

සිද්ධිය

‍තෝරාගත් වස්තුව සඳහා වන වත්මන් පැවරුම් නියෝග එකලසට අදාල සිදුවීම් ලැයිස්තු ගත කරයි.

පහත දක්වා ඇති වගුව ඔබගේ ලේඛනයේ ඇති වස්තූන්ට සබැඳිය හැකි නියෝග එකලස් සහ සිදුවීම් විස්තර කරයි:

සිද්ධිය

සිදුවීම් ආරම්භකය

OLE වස්තුව

චිත්‍රක

රාමුව

ස්වයං පෙළ

පින්තූ‍ර සිතියම පෙදෙස

අධි සබැඳිය

වස්තුව මත ක්ලික් කරන්න

වස්තුව ‍තෝරාගෙන ඇත.

වස්තුව මත මූසිකය

මූසිකය වස්තුව මතින් ගෙනයයි.

අදිබැඳිය ක්‍රියාත්මක කරවන්න

මෙම වස්තුවට නියම කළ අදිබැඳිය ක්ලික් කර ඇත.

මූසිකය වස්තුවෙන් ඉවත් වේ

මූසිකය වස්තුව මතින් ඉවත් වේ

චිත්‍රක පූරණය වීම සාර්ථකව සිදු කෙරිණි

ච්ත්‍රක සාර්ථකව පූරණය වී ඇත.

Graphics load terminated

චිත්‍රක පූරණය වීම පරිශීලක විසින් නවතා දමන ලදී (උදාහරණ ලෙස, වෙබ් පිටුව බාගත කිරීමේදී).

සදොස් චිත්‍රක පූරණය

චිත්‍රක පූරණය අසාර්ථක වී ඇත, උදා: චිත්‍රකයක් හමු වී නොමැති අවස්ථාවක.

Input of alpha characters

පෙළ යතුරු පුවරුව මඟින් ඇතුළු කෙරේ.

Input of non-alpha characters

ටැබ හා නව පේළි වෙන් කරනය වැනි නිර්මුද්‍රණ අනුලකුණු යතුරු පුවරුව මඟින් ඇතුළු කරනු ලබයි.

‍රාමුවේ ප්‍රමාණය වෙනස් කරන්න

මූසිකය මඟින් රාමුවේ ප්‍රමාණය වෙනස් කරනු ලැබේ.

රාමුවේ පිහිටීම වෙනස් කරන්න

මූසිකය මඟින් රාමුවේ පිහිටීම වෙනස් කරනු ලැබේ.

AutoText ඇතුළු කිරීමට පෙර

පෙළ කොටසක් ඇතුළු කිරීමට පෙර.

AutoText ඇතුළු කිරීමෙන් අනතුරුව

පෙළ කොටසක් ඇතුළු කිරීමෙන් අනතුරුව.


නියෝග එකලස

තෝරාගත් සිද්ධිය සිදුවීමෙන් අනතුරුව ඔබට ක්‍රියාකරවීමට අවශ්‍ය නියෝග එකලස තෝරාගන්න.

ශ්‍රිතය මඟින් සකසනුයේ සිද්ධිය ද LibreOffice Writer ද යන්න තීරණය කරන පරිදි, රාමු මඟින් සිද්ධි ශ්‍රිත වලට සම්බන්ධ කළ හැක.

ප්‍රවර්ගය

විවෘත LibreOffice ලේඛ හා යෙදුම් ලැයිස්තුව . ඔබට නියෝග එකලසවල් සුරැකීමට අවශ්‍ය ස්ථානය ක්ලික් කරන්න.

නියෝග එකලස් නාමය

ලබාගත හැකි නියෝග එකලසවල් ලැයිස්තුගත කරයි. තෝරාගත් වස්තුව වෙත නියම කිරීමට අවශ්‍ය නියෝග එකලස ක්ලික් කරන්න.

නියම කරන්න

තෝරාගත් නියෝග එකලස තෝරාගත් සිද්ධියට නියම කරයි. නියම කරන ලද නියෝග එකලසෙහි ඇතුළත් කිරීම් සිද්ධියෙන් පසුව සකසනු ලැබේ. The assigned macro's entries are set after the event.

ඉවත් කරන්න

තෝරාගත් වස්තුවට නියම කළ නියෝග එකලස ඉවත් කරයි.

නියෝග එකලස තෝරාගැනීම

නියම කිරීමට අවශ්‍ය නියෝග එකලස තෝරාගන්න.