GetGuiType Function

චිත්‍රක පරීශීලක අතුරු මුහුණත සඳහා නියම කර ඇති සංඛ්‍යාත්මක අගයක් ලබාදෙයි.

This function is only provided for downward compatibility to previous versions. The return value is not defined in client-server environments.

කාරක රීතිය:

GetGUIType()

ආපසු ලබාදෙන අගය:

Integer

ආපසු ලබාදෙන අගයන්:

1: Windows

4: UNIX

උදාහරණය:

Sub ExampleEnvironment

    MsgBox GetGUIType

End Sub