GetSystemTicks Function

මෙහෙයුම් පද්ධතියෙන් සපයනු ලබන පද්ධිති ටිකි ගණන ආපසු ලබා දෙයි. සමහර ක්‍රියාවලි වඩා යහපත් කිරීමට ඔබට මෙම ක්‍රියාව භාවිතා කල හැක.

කාරක රීතිය:

GetSystemTicks()

ආපසු ලබාදෙන අගය:

Long

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleWait

Dim lTick As Long

    lTick = GetSystemTicks()

    Wait 2000

    lTick = (GetSystemTicks() - lTick)

    MsgBox "" & lTick & " ටිකි" ,0,"ගතවූ විරාමය"

End Sub