Wait Statement

ඔබ මිලි තත්පර වලින් ලබා දුන් කාලය සඳහා ක්‍රමලේඛනය ක්‍රියාකරවීම අත් හිටුවයි.

කාරක රීතිය:

Wait millisec

පරාමිතීන්:

millisec: Numeric expression that contains the amount of time (in milliseconds) to wait before the program is executed.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleWait

Dim lTick As Long

    lTick = GetSystemTicks()

    Wait 2000

    lTick = (GetSystemTicks() - lTick)

    MsgBox "" & lTick & " ටිකි" ,0,"ගතවූ විරාමය"

End Sub