Beep Statement

පරිගණකයේ ස්පීකරය හරහා හඩක් වාදනය කරයි. හඩ පද්ධතිය මත රඳා පවතින අතර ඔබට එහි ශබ්ද ප්‍රමාණය හෝ තාරතාව විකරණය කිරීමට නොහැක.

කාරක රීතිය:

Beep

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleBeep

    Beep

    Beep

    Beep

End Sub