StrComp Function

අනු ලකුණු වැල් දෙකක් සසඳා, සැසඳීමේ ප්‍රතිඵලය නිරූපණය කරන නිඛිල අගයක් ලබාදෙයි.

කාරක රීතිය:

StrComp (Text1 As String, Text2 As String[, Compare])

ආපසු ලබාදෙන අගය:

Integer

පරාමිතීන්:

Text1: ඔනැම අනු ලකුණු වැල් ප්‍රකාශනයක්

Text2: ඔනැම අනු ලකුණු වැල් ප්‍රකාශනයක්

Compare: මෙම විකල්ප පරාමිතිය සැසදීම් ක්‍රමය නියම කරයි.Compare = 1 නම් සැසදීම case-sensitive, Compare = 0 නම් uppercase සහ lowercase අතර වෙනස නොසලකයි.

ආපසු ලබා දෙන අගය

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleStrComp

Dim iVar As Single

Dim sVar As String

    iVar = 123.123

    sVar = Str$(iVar)

    MsgBox strcomp(sVar , Str$(iVar),1)

End Sub