Join Function

තන්තු අරාවක ඇති උපතන්තු සමූහයකින් තන්තුවක් ප්‍රත්‍යාගමනය කරයි.

කාරක රීතිය:

Join (පෙළ තන්තු අරාවක් ලෙස, delimiter)

ආපසු ලබාදෙන අගය:

String

පරාමිතීන්:

Text: තන්තු අරාවක්

delimiter (විකල්පයකි): තන්තුවකින් උපතන්තු වෙන් කිරීමට යොදා ගන්නා වූ අක්ෂර තන්තුවකි. පුරුදු delimiter එක ඉඩ අනුලක්ෂණයයි. Delimiter එක දිග බින්දුව වූ තන්තුවක් නම් "", උපතන්තු විභේදකයෙන් තොරව සම්බන්ධ කරයි.

උදාහරණය:

Dim a(3)

Sub main()

    a(0) = "ABCDE"

    a(1) = 42

    a(2) = "MN"

    a(3) = "X Y Z"

    JStr = Join1()

    Call Show(JStr, Split1(JStr))

    JStr = Join2()

    Call Show(JStr, Split1(JStr))

    JStr = Join3()

    Call Show(JStr, Split1(JStr))

End Sub

 

Function Join1()

    Join1 = Join(a(), "abc")

End Function

 

Function Join2()

    Join2 = Join(a(), ",")

End Function

 

Function Join3()

    Join3 = Join(a())

End Function

 

Function Split1(aStr)

    Split1 = Split(aStr, "D")

End Function

 

Sub Show(JoinStr, TheArray)

    l = LBound(TheArray)

    u = UBound(TheArray)

    total$ = "=============================" + Chr$(13) + JoinStr + Chr$(13) + Chr$(13)

    For i = l To u

        total$ = total$ + TheArray(i) + Str(Len(TheArray(i))) + Chr$(13)

    Next i

    MsgBox total$

End Sub