RTrim Function

අනලකුණු වැල් ප්‍රකාශනයක අවසානයට ඇති හිස් තැන් මකා දමයි.

මෙයත් බලන්න: LTrim ශ්‍රිතය

කාරක රීතිය:

RTrim (Text As String)

ආපසු ලබාදෙන අගය:

String

පරාමිතීන්:

පෙළ: ඕනැම අනු ලකුණු වැල් ප්‍රකාශනයක්.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleSpaces

Dim sText2 As String,sText As String,sOut As String

    sText2 = " <*Las Vegas*> "

    sOut = "'"+sText2 +"'"+ Chr(13)

    sText = Ltrim(sText2) ' sText = "<*Las Vegas*> "

    sOut = sOut + "'"+sText +"'" + Chr(13)

    sText = Rtrim(sText2) ' sText = " <*Las Vegas*>"

    sOut = sOut +"'"+ sText +"'" + Chr(13)

    sText = Trim(sText2) ' sText = "<*Las Vegas*>"

    sOut = sOut +"'"+ sText +"'"

    MsgBox sOut

End Sub