Optional (in Function Statement)

විකල්ප ලෙස ශ්‍රීතය වෙත යවන පරාමිතීන් නිර්වචනයට ඉඩ ලබාදෙයි.

මේවාත් බලන්න: IsMissing

කාරක රීතිය:

Function MyFunction(Text1 As String, Optional Arg2, Optional Arg3)

උදාහරණ:

Result = MyFunction("Here", 1, "There") ' all arguments are passed.

Result = MyFunction("Test", ,1) ' second argument is missing.

See also උදාහරණ.