FindObject Function

වස්තුවක් ක්‍රියාකාලයේ දී වස්තු නාමය string වර්ගයේ පරාමිතියක් ලෙස ලබා දීමෙන් යොමු කිරීමේ අවස්ථාව ල‍බා දේ.

උදාහරණයක් ලෙස පහත විධානය:

MyObj.Prop1.Command = 5

විධාන කොටසට අනුරූප වෙයි:

Dim ObjVar as Object

Dim ObjProp as Object

ObjName As String = "MyObj"

ObjVar = FindObject( ObjName As String )

PropName As String = "Prop1"

ObjProp = FindPropertyObject( ObjVar, PropName As String )

ObjProp.Command = 5

මෙය ධාවන කාලයේදී ගතිකව නාමයන් සැදීමට ඉඩ දෙයි. උදාහරණයක් ලෙස:

"TextEdit1" to "TextEdit5" in a loop to create five control names.

See also: FindPropertyObject

කාරක රීතිය:

FindObject( ObjName As String )

පරාමිතීන්:

ObjName: ක්‍රියාකාලයේ දී ඔබට යොමු කිරීමට අවශ්‍ය වස්තු නාමය සඳහන් කර ඇති අනුලකුණු වැල.

Error codes:

5 Invalid procedure call

12 Variable not defined