IsDate Function

සංඛ්‍යාත්මක හෝ අනු ලකුණු වැල් ප්‍රකාශනයක් දින විචල්‍යයකට පරිවර්තනය කල හැකි දැයි පරීක්ෂා කරයි.

කාරක රීතිය:

IsDate (ප්‍රකාශනය)

ආපසු ලබාදෙන අගය:

Bool

පරාමිතීන්:

ප්‍රකාශනය: ඔබට පරීක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම සංඛ්‍යාත්මක හෝ අනු ලකුණු වැල් ප්‍රකාශනයක්. ප්‍රකාශනය දිනයකට පරිවර්තනය කල හැකි නම් ක්‍රියාව True ආපහු ලබා දෙයි නැත්නම් ක්‍රියා False ආපසු ලබා දෙයි.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleIsDate

Dim sDateVar As String

    sDateVar = "12.12.1997"

    IsDate(sDateVar) REM මුද්‍රණය කිරීම True ආපසු ලබා දෙයි

    sDateVar = "12121997"

    print IsDate(sDateVar) REM Returns False

End Sub