IsArray Function
විචල්‍යයක් අරාවක ඇති දත්ත ක්ෂේත්‍රයක්දැයි නීර්ණය කරයි.
කාරක රීතිය:
IsArray (Var)
ආපසු ලබාදෙන අගය:
Bool
පරාමිතීන්:
Var: Any variable that you want to test if it is declared as an array. If the variable is an array, then the function returns True, otherwise False is returned.
උදාහරණය:
Sub ExampleIsArray
Dim sDatf(10) As String
Print isarray(sdatf())
End Sub