DefVar Statement

Sets the default variable type, according to a letter range, if no type-declaration character or keyword is specified.

කාරක රීතිය:

Defxxx Characterrange1[, Characterrange2[,...]]

පරාමිතීන්:

Characterrange:පෙරනිමි දත්ත වර්ගය නියම කිරීමට ඔබට අවශ්‍ය විචල්‍ය පරාසය ලබාදෙන අකුරු.

xxx: පෙරනිමි විචල්‍ය වර්ගය අර්ථ දක්වන මූලපදය:

මූලපදය: පෙරනිමි විචල්‍ය වර්ගය

DefSng: Single

උදාහරණය:

විචල්‍ය වර්ග සඳහා REM Prefix අර්ථ දැක්වීම්:

DefBool b

DefDate t

DefDbl d

DefInt i

DefLng l

DefObj o

DefVar v

Sub ExampleDefVar

    vDiv=99 ' vDiv is an implicit variant

    vDiv="Hello world"

End Sub