DefDate Statement

වර්ගය දක්වන අනුලකුණක් හෝ මූල පදයක් දක්වා නොමැති අවස්ථාවක, DefSng ප්‍රකාශය විසින් විචල්‍යයේ ඇති අනුලකුණු පෙළ අනුව එහි වර්ගය නීර්ණය කරනු ලබයි.

කාරක රීතිය:

Defxxx Characterrange1[, Characterrange2[,...]]

පරාමිතීන්:

Characterrange:පෙරනිමි දත්ත වර්ගය නියම කිරීමට ඔබට අවශ්‍ය විචල්‍ය පරාසය ලබාදෙන අකුරු.

xxx: පෙරනිමි විචල්‍ය වර්ගය අර්ථ දක්වන මූලපදය:

මූලපදය: පෙරනිමි විචල්‍ය වර්ගය

DefDate: Date

උදාහරණය:

විචල්‍ය වර්ග සඳහා REM Prefix අර්ථ දැක්වීම්:

DefBool b

DefDate t

DefDbl d

DefInt i

DefLng l

DefObj o

DefVar v

Sub ExampleDefDate

    tDate=Date ' tDate is an implicit date variable

End Sub