DefCur Statement

ආකාරය ප්‍රකාශ කිරීමේ අනුලකුණක් හෝ සෙවුම් පදයක් විශේෂණය කර නැත්නම්, DefCur ප්‍රකාශනය අකුරු පරාසයට අනුව පෙරනිමි විචල්‍යය ආකාරය පිහිටුවයි.

කාරක රීතිය:

Defxxx Characterrange1[, Characterrange2[,...]]

පරාමිතීන්:

Characterrange:පෙරනිමි දත්ත වර්ගය නියම කිරීමට ඔබට අවශ්‍ය විචල්‍ය පරාසය ලබාදෙන අකුරු.

xxx: පෙරනිමි විචල්‍ය වර්ගය අර්ථ දක්වන මූලපදය:

මූලපදය: පෙරනිමි විචල්‍ය වර්ගය

DefCur: මුදල්

උදාහරණය:

විචල්‍ය වර්ග සඳහා REM Prefix අර්ථ දැක්වීම්:

DefBool b

DefDate t

DefDbl d

DefInt i

DefLng l

DefObj o

DefVar v

DefCur c

Sub ExampleDefCur

    cCur=Currency ' cCur is an implicit currency variable.

End Sub