CDbl Function

Converts any numerical expression or string expression to a double type.

කාරක රීතිය

CDate (Expression)

ආපසු ලබා දෙන අගය

Double

පරාමිතීන්:

Expression: ඔබට හැරවීමට අවශ්‍ය ඕනැම අනු ලකුණු වැලක් හෝ අංකයක්. අනු ලකුණු වැලක් හැරවීමට නම්, අංකය සාමාන්‍ය පෙලක් ("123.5") ලෙස ඔබගේ මෙහෙයුම් පද්ධතියේ පෙරනිමි අංක ආකෘතිය අනුව ඇතුලත් කළ යුතුය.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleCountryConvert

    MsgBox CDbl(1234.5678)

    MsgBox CInt(1234.5678)

    MsgBox CLng(1234.5678)

End Sub