Sub Statement

උප රූටිනයක් අර්ථ දක්වයි.

කාරක රීතිය

Sub Name[(VarName1 [As Type][, VarName2 [As Type][,...]])]

statement block

End Sub

පරාමිතීන්:

Name: Name of the subroutine.

VarName: Parameter that you want to pass to the subroutine.

Type: වර්ග-ප්‍රකාශන මූලපදය.

උදාහරණය:

Sub Example

    REM ප්‍රකාශන කිහිපයක්

End Sub